පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වෙර දරන බලවේගවලට හිස නමන්නේ නෑ – අගමැති
ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරන රජය, රට අස්ථාවර කරමින් පටු දේශපාලන අරමුණු මුදුන්පත් කිරීමට වෙරදරන බලවේගයන්ට හිස නොනමන බවත් ජනතා යහපත වෙනුවෙන් අයහපත් දේ යටපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ රජය අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩ ලබාදුන් බවත් රජය කිසිම විටක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කර නොමැති බවත් අවධාරණය …
Continue Reading
ඇමති රාජිතගේ කෙරුවාව ගැන අගමැතිට පැමිණිල්ලක්
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන් පිරිසක් එක්කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ. වෘත්තීය ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇතිවන ආකාරයට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවද එම සංගමය අගමැතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ. සයිටම් ගැටළුවට විසඳුමක් අපේක්ෂාවෙන් කෙරෙන සාකච්ඡා ක්‍රියාදාමය රාජිත ඇමැතිවරයාගේ මෙවැනි වැඩපිළිවෙළවල් …
Continue Reading
බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වූ ප්‍රථම ආයෝජනය ලබන අප්‍රේල් මස 04 වනදා ‘ජනයුගය’ නැමැති පුවත් පතත් සමඟ නිල වශයෙන් සිදුවීමට …
Continue Reading
තුන්කොන් සංවාදයකින් අවසන් වුණු අර්ජුන් මහේන්ද්‍රගේ අවසන් පැය 72! (Exclusive)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාට එරෙහිව නැගෙන දූෂණ වංචා සහ ඔහුට එරෙහිව නැඟෙන ජනමතය හමුවේ යහපාලනය ගොඩනගන බවට ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙයට දේශපාලන බල තුලනය තීරණාත්මක ලෙස මැදිහත් වීම ඊට එක් හේතුවක් වී ඇත. දිගින් දිගටම සිවිල් සංවිධාන ඇතුළු යහපාලනය වෙනුවෙන් කැප වූ සංවිධානත් විද්වතුන් …
Continue Reading
අගමැති රනිල්, අර්ජුන් මහේන්ද්‍රගේ පටි තද කරයි
ඉදිරියේදී දේශීය හා විදේශීය බැඳුම්කර නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව සෑම මාස තුනකට වරක් සවිස්‌තර වාර්තාවක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට නියෝග කර ඇත. මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර විදේශ සංචිත පිළිබඳවද සෑම මාස තුනකට වරක් පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන …
Continue Reading
අගමැති රනිල් මාධ්‍යයට අමුතුම කතාවක් කියයි
මහජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ජනතාවට වගකියන මාධ්‍යයක් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සකස් කළ වාර්තාව ලෝක ජනමාධ්‍ය දිනයේදී පෙරේදා(03) එළිදැක්වුණු අතර වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ සිදුකළ පර්යේෂණයකින් අනතුරුව සැකසූ එම වාර්තාවෙන් මාධ්‍ය වෙනස් විය යුතු ආකාරය ගැන කරුණු 100 ක් ඇතුළත්ය. එහිදී විශේෂ දේශනයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමුතු තාලයේ කථාවක් කළේය. වික්‍රමසිංහ මහතාගේ එම සම්පූර්ණ කථාව අප …
Continue Reading
ලෝකයේ මහාපරිමාණ ආයෝජකයෝ අගමැති හමුවෙති
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ලෝක නායකයින් රැසක් එක්වන ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 2016 ලෝක ආර්ථික සමුළුව අද ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී ආරම්භ විය. විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ශ්‍රී ලංකාව තුළ මේ වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මණින් අවතීරණ විමට …
Continue Reading