අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ) පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(25) පළමුවරට ජාතිය අමතමින් විද්‍යුත් මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය, ආර්ථිකයේ සිදුව ඇති කඩා වැටීම, ගෙවීමට සිදුව ඇති ණය යනාදිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
Continue Reading
දැයට ජීවිය සපයන ගොවියාට ජනපති මෛත්‍රී-අගමැති මහින්ද දිරි දෙමින් දුන් ඓතිහාසික සහන රැසක්
සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම සඳහා යන අරමුණු දෙක සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි තේ, කුළු බඩු, පොල්. රබර්, වී, …
Continue Reading
අගමැතිගෙන් දැයට ජීවය සපයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව පණක් සමඟින් විප්ලවීය වෙනසක්..!
දැයට ජීවය සපයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත වන්නන් කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනාවරණ කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේද පැවසුවේය. “මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු කරන එකයි අපි කවුරුත් කරන්න ඕන. අධිකරණය ඉදිරියේ නඩුවක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. රටේ ජනතාව හැමෝම …
Continue Reading
රවීගෙන් අගමැති මහින්දට බාල්දියක්!
අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද(19) එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බාර දී තිබේ. මෙම යෝජනාව බාර දෙන බව අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක විසින් දැනුම් දී අති බවට වාර්තා වෙයි. මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළදී නොවැම්බර් මස 29 …
Continue Reading
මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …
Continue Reading
ගිය අය යළි හැරෙයි; ජනපති මෛත්‍රී-අගමැති මහින්ද බහුතරය සමඟින් නව ගමන ඇරඹෙයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “තමා කුමන තත්වයක් යටතේ වුවද, කිසිලෙසකින්වත් රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත්නොකරන බවට” ලබාදුන් ප්‍රතිඥාව මත ජනපති මෛත්‍රී-අගමැති මහින්ද ප්‍රමුඛ භාරකාර ආණ්ඩුවට බහුතරය පෙන්වීම සඳහා ආණ්ඩුව හැර ගිය මන්ත්‍රීවරුන් ඇතුළු නවක මන්ත්‍රීවරුන් යළි පැමිණීම ආරම්භ වී ඇත. කථානායක කරු ජයසුරිය තම බළල් අත කරගනිමින් එක්සත් ජාතික පක්ෂ අසහාය නායක රනිල් වික්‍රමසිංහ විසින් දියත් කළ කුමන්ත්‍රණ සියල්ල මේ …
Continue Reading
මහින්දව අගමැතිධුරයෙන් නෙරපන්න ක්‍රමයක්!
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට ඇති බලප්‍රකාරව අග්‍රාමාත්‍යධුරයට පත්කළ නව සභාග ආණ්ඩුවේ ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුතු නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල පිළිවෙල නීති සහ ව්‍යවස්ථා විශාරදයින් විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව අගමැතිවරයෙක්ට විස්වාශභංගයක් ගෙන එන ආකාරය මෙසේය. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් 1. අගමැතිතුමාට විරැද්ධව …
Continue Reading
මට ඔය රනිල්ට වගේ අගමැති කම ලොකු නැහැ (වීඩියෝ)
අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වූ අතර, එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය කියා සිටියේ, තමාට පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා දුන්න ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෑ ගසමින් බාධා කරන්නට විය. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් අගමැති මහින්ද …
Continue Reading
මට ඇහිච්ච විදියට ආණ්ඩුවට බහුතරය නෑ – කරු කියයි; සෙංකෝලයත් නෑ
පාර්ලිමේන්තුව කැඳවමින් එහි න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කළ කථානායක කරු ජයසුරිය අද(14) එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සැලසුම් කළ පරිදි නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් එය විනාඩි කිහිපයක් තුළ විභාගයට ගනිමින්, නිසි ක්‍රමවේදයකින් තොරව ඡන්ද විමසීමක් පවා සිදුකළේය. එහෙත් අද(14) දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මීට හාත්පසින්ම වෙනස් වූ එකක් වන අතර පාර්ලිමේන්තු …
Continue Reading
නව රජයේ නව ඇමතිවරු අදත් දිවුරුම් දෙති
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙක් මිට ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි. කැබිනට් අමාත්‍යවරුන්, බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය රාජ්‍ය …
Continue Reading