වත්මන් රජය යටතේ සෑම පුරවැසියෙකුට නිවසක උරුමය ලබාදෙනවා – ජනාධිපති
වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දිවයින පුරා ගම්මාන 454ක වැඩකටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද දිඹුලාගල, මීවත්පුර “සඳරැස්ගම“ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මෙහිදී 2016 නිවාස අවශ්‍යතා පිළිබඳව සමීක්ෂණ වාර්තාව ද ජනාධිපතිතුමා …
Continue Reading
රටේ සුබසිද්ධියට යන ගමන ආපස්සට හරවන්න කිසිවෙකුට බැහැ- ජනපති කියයි
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ රටේ සුබසිද්ධිය සඳහා යන ගමන නවතා දැමීමට කිසිවකුට නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනතාව බලයෙන් පහ කළ පිරිස නැවත බලයට ඒමට සිහින දකිමින් විවිධ ක්‍රමන්ත්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බව ජනාධිපතිතුමා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අනුව රජයේ කටයුතු ඉදිරියට කරගෙන යන අතර දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ රටේ සුබසිද්ධිය …
Continue Reading
ජනතාවගේ ශික්‍ෂණය, විනය සහ හැදියාව රටට අවශ්‍යයම යුගයක් මේ – ජනපති
අද මේ රටට ඉතාමත් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාවගේ ශික්‍ෂණය විනය සහ හැදියාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කිරිඳිවැලදී ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කිරිඳිවැල, මිල්ලතේ මිල්ලතාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී සීලරතන නාහිමි අනුස්‌මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට පසුගිය (22 දා) පෙරවරුවේ එක් වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අයත් …
Continue Reading
මහාධිකරණයෙන් ජනපතිට හා අගමැතිට සිතාසි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබේ. කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය අද(17) යළි කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති එවකට හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …
Continue Reading
ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක්
බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි. ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ …
Continue Reading
නින්දා, අපහාස සහ අභියෝගවලට නොබියව රජයේ ගමන ඉදිරියටම ගෙන යනවා – ජනපති
අභියෝග සහ විවේචන භාරගත නොහැකිනම් තමා 2014 නොවැම්බර් මස, පැවැති රජයෙන් එළියට නොබසින බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට ද අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව අවධාරණය කළේය. එදා මහත්මා ගාන්ධිතුමන් කෙතරම් නින්දා, අපහාසවලට ලක්වූව ද අද එතුමාට මුළු ලෝකයම ගරු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ(9) පස්වරුවේ වැලිකන්ද …
Continue Reading
ජනපතිගෙන් කැබිනට්ටුවේදී සැර ප්‍රකාශයක්
පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) තමන් යටතට පත් කළොත් මාස තුනකින් හොරු අල්ලා පෙන්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට තිබේ. ජුනි 30 වැනිදා කාලය අවසන් වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ගත් අවස්ථාවේ ජනාධිපතිවරයා එම අදහස් පළ කොට ඇත. දූෂණ විරෝධී ලේකම් කාර්යාලය …
Continue Reading
ජනපති සහ වෛද්‍ය සංගමය අතර එකඟතාවයෙන් වර්ජනය අවසන්! (Full Video)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. තුන්වන දිනටත් වෛද්‍ය වර්ජනය අද දින ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වර්ජනය හේතුවෙන් අද දිනය තුළත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබුණි. උද්ඝෝෂණයේ නිරත විශ්විවද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …
Continue Reading
ජනපතිගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ සුවිශේෂී අවස්ථා (Photos & Video)
ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පෙරේදා(23 වැනිදා) පිටත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) පෙරවරුවේ කැන්බරා නුවරට ළඟාවීය. මෙලෙස ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව ලගා වූ ගුවන්යානයේදී හර්ෂද සිල්වා මහත්මා ලබාගත් ජායාරුපයක් සමාජ ජාලා වල දැඩි කතාබහටද ලකිවිය.එම ජයාරුපයේ දැක්වුණේ ජනාධිපතිවරයා සාමාන්‍යය මගියෙකු සමග අනෙක් අසුනේ ගමන් ගන්නා ජයාරුපයකි. රාජ්‍යය නායක සංචාරයක් සදහා ඔස්ට්‍රේලියාවෙන් …
Continue Reading
ජනපති අලුත් ගමනකට සැරසෙයි! කැබිනට් සංශෝධනයෙන් එජාප ප්‍රබල ඇමතිවරු රැසක් ගැලවෙයි! (Exclusive)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රටේත් වත්මන් යහපාලන ආණ්ඩුවේත් ඉදිරිගමන වෙනුවෙන් විශේෂ කැබිනට් සංශෝධනයක් මේ සතියේදී සිදුකිරීමට සියළු කටයුතු සූදානම් බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ “රීඩ් ශ්‍රී ලංකා” වෙත වාර්තාවේ. මෙම කැබිනට් සංශෝධනය හරහා දැනට දූෂිතයැ’යි ජනතා අප්‍රසාදයට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසකගේ අමාත්‍යධුර වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුකොට ඇති අතර ඒ පිළිබඳව අග්‍රමාත්‍ය …
Continue Reading