- Monday
- December 23rd, 2024
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පරපුරේ අය වෙනුවෙන් පක්ෂපාතී තීරණයක් ක්‍රියාවට නංවා ඇත. සිය අස්වැන්න අළෙවි කර ගැනීමේදී දේශිය රට ළූනු ගොවීන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් ආනයනික ලොකු ළූනු සඳහා සියයට සියයක බද්ධක් පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල...
ශි‍්‍ර ලංකාව මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බවත්, එය තවත් වේගවත්ව සිදුකරන්නේ නම් තව් සතුටු වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අතර හමුවක් අද (21) පස්වරුවේ නිව්යෝක් නුවර දී පැවැත්විණි.
රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිළි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුථ ලෝකයේ සියලූ රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සදහන්...
එක්සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 72 වැනි සැසිවාරය අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19 දා) සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතය. නිව්යෝර්ක් නුවර ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉතා උණුසුම්...
රටේ සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවැසුවේ උතුරුමැද...
වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත නව රක්ෂණාවරණයක් ලබාදීම පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර, එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාවක්...
නෙක බාධක කම්කටොලු හමුවේ දිරිමත් බවින් විකසිතව ගලා ආ ඔහුගේ දිවිය, අතිශයින් ම සරල ය. අභියෝග හමුවේ නොසැළෙමින් රටේ පළමු පුරවැසියා ලෙස අභිසෙස් ලැබීමට තරම් භාග්‍යවන්තයකු වූ ඔහු පිළිබඳ තතු,'ජනාධිපති තාත්තා' ලෙසින් සිය දියණියගේ පන්හිඳෙන් ලියැවී, මේ මස 15 වැනි...
දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලු ඉඩම් වගා කළ යුතු බවට නීති රීති සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගාකරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රීති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන...
පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි. සැකකරු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස්...
Loading posts...
All posts loaded
No more posts