- Sunday
- December 22nd, 2024
කුමන බාධා එල්ල වුවද රටේ අනාගත පරපුර මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ මේ වන විට විශිෂ්ට ලෙස සාර්ථකත්වයට පත්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. රටේ බරපතළ ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ පසුගිය වසරවලට සාපේක්ෂව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත්...
ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ආණ්ඩු හදන යන්ත්‍රය සහ මන්ත්‍රය යන දෙකම තිබෙන්නේ අපේ අතේ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ සහය නොමැතිව කිසිදු පක්ෂයකටම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවයි....
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම අද(18) පැවසීය. ඒ අනුව නොවැම්බර් 16 වනදා පැවැත්විය හැකි ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ කළ හැකි බවද ඔවුන් පවසයි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ජනාධිපතිවරණය...
අපේ රටේ "සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා" නම් එක් ප්‍රකට ප්‍රස්ථාව පිරුළක් ඇත. ඒත් අද වන විට එය අලුත් ආරයකින් නව නිර්මාණයක් කිරීමට ජනාධිපති සිරිසේන නිසා හැකියාවක් උදා වී ඇත්තේ සිරිසේනගේම කිවුම් කෙරුම් නිසාවෙනි. ජනාධිපති සිරිසේන එදා මෙදා තුර ගැලරියට...
එදා විධායක බලතල සහිත ජනධිපතිවරයෙකු ප්‍රථම වරට පත්කර ගන්නා විට ඇන් එම් පෙරේරා මහතා ඇසුවේ මෙහි බලතල පිස්සෙකු අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක්ද කියාය . වර්තමානයේ එය සිදුවී ඇත . මෛත්‍රී තමා යටතට රූපවාහිනී සංස්ථාව පවරා ගැනීමෙන් පසක් වන්නේ විධායක...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම සදහා වන ලේඛනය සකස් කර ඇති බව වාර්තා වෙයි. නමුත් එම මත විමසුම කවදා සිදු කරන්නේදැයි මෙතෙක් තීරණය කර නැත. පවති ව්‍යවස්ථාව අනුව ජනාධිපති ලෙස පත් වූ තමන්ගේ ධුර...
බැඳුම්කර වංචාවට අර්ජුන් මහේද්‍රන්ටත් වඩා ලොකු ලොක්කෙක් උසාවියට ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ අතර ඒ වෙනකෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රසිද්ධ රහසකි. මේ අනුව ජනාධිපතිවරයා යම් දේශපාලන ඉලක්කයක්...
ප්රජාතන්ත්රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක්‍රම විශාරදයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්...
Loading posts...
All posts loaded
No more posts