රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් ජනපති ගැන දුන් සහතිකය

සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය. ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙන සහනදායී වැඩපිළිවෙළ අඩාල කර පළපුරුද්දක් නොමැති පාර්ශ්වයක් වෙත භාරදී රට නැවතත් අගාධයට ගෙන යනවා ද නැද්ද යන්න ජනතාව නිවැරදිව සිතා බලා තීරණය කළ …

Continue Reading

රංජන් කළ සංවේදී කතාව – කියවලාම බලන්න

තමාගේ ප්‍රජා අයිතිය නැවත ලබා දීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු කිසිවකු දැන් කතා කරන්නේ නැතැයි රන්ජන් රාමනායක පවසයි. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමකට පැමිණි අවස්ථාවකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  කියා සිටියේ තමන් එම රැස්වීමට ගියේ ගායකයෙකු ලෙස පමණක් බවයි. “මට රැස්වීමට ආරාධනා කළා, ඒ නිසා මම එය පිළිගත්තා. මම වෘත්තීය ගායකයෙක්, ඒ නිසා මට රඟපාන්න …

Continue Reading

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන හැටි ජනපති කියයි

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වෙනවා දේශපාලන විසඳුම් සෙවීමට උත්සාහ කරන මෙරට ජනතාව ආර්ථික විසඳුම් සෙවීම පිළිබඳ අවධානය යොමු කර නැහැ – ජනපති මන්නාරමේදී තරුණ සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පවසයි. ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. …

Continue Reading

විජේදාසගේ අනාගතය ගැන රෝහණ ලක්ෂ්මන් පියදාස කළ හෙළිදරව්ව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පත්කර ගැනීමට අධිකරණය හරහා විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කරයි. රෝහණ ලක්ෂණ පියදාස මහතා සඳහන් කරන්නේ දිගින් දිගටම වාරණ පැන වුවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපතිවරයා ලෙස පත්කිරීමේ …

Continue Reading

රටේ ජයග්‍රහණය හෝ පරාජය තීරණය වන ආකාරය ගැන ජනපති කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජයයි ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ හැර රට දිනවීමට වෙනත් වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුවේ ගමන ආපසු හැරවුවහොත් නැවතත් පෝලිම් යුගයකට මුහුණ දීමට ජනතාවට සිදු වෙනවා. මැතිවරණ වේදිකාවල පොරොන්දු දුන්නද රට ඉදිරියට ගෙන යාමේ ක්‍රමවේදයක් කිසිදු පාර්ශ්වයකට නැහැ. පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත දේශපාලන වැරැද්ද යළි සිදු නොකළ යුතුයි – ජනපති. …

Continue Reading

ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කළේය. නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙයි. නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති, …

Continue Reading

ආර්ථික විද්‍යා දේශකයෙක් සුනිල් හඳුන්නෙත්තිගේ ‘පළු ඇරියේ ඇයි ?‘

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිල සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෑතකදී ඊලොන් මාක්ස් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට ආර්ථික විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයෙකු වන ධනුෂ්ක ලක්මාල් විසින් දැඩි ප්‍රතිචාර දක්වා ඇත. ටෙස්ලා ඇතුළු ලෝකයේ දැවැන්ත සමාගම් ජාලයක හිමිකරුවෙකු සහ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටින ඊලෝන් මස්ක් ‘ආර්ථික ඝාතකයෙක්‘ බවට හඳුන්නෙත්ති කළ ප්‍රකාශය …

Continue Reading

ජනපතිගේ මීළඟ පිම්ම ජනපතිවරණය කල් දැමීම ද ?

  වත්මන් යුගයට අවශ්‍ය හොඳම නායකයා සහ කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සතුවයි පළාත් පාලන හා පළාත් සභාවල බලය ආණ්ඩුකාරවරු හරහා සිය අතට ගත් ජනපතිගේ මීළඟ පිම්ම ජනපතිවරණය කල් දැමීම ද – ඉරාන් වික්‍රමරත්න එක පුද්ගලයෙකුට පමණක් රටක් හෝ හොඳ ව්‍යාපාරයක් ගොඩ නගන්න බැහැ. සාර්ථක වන්නට නම් නායකයා සමඟ හොඳ කණ්ඩායමක් සිටිය යුතුයි.  වානිජ බැංකු ක්ෂේත්‍රයේ කණඩායම් නායකයෙක් ලෙස නව …

Continue Reading

දේශපාලනඥයා වෘත්තිකයෙකු විය යුත්තේ ඇයි..?

අද සෑම වෘත්තියකටම අවම සුදුසුකමක් අත්‍යාවශ්‍යවේ. එය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා විහිදෙයි. එහෙත් අවාසනාවකට අපේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන එකම වෘත්තිය වන්නේ දේශපාලනයයි. එහෙත් ඔබත්, අපත්, රටත් සියල්ල පාලනය වන්නේ එම කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන යාන්ත්‍රණයේ සිටින දේශපාලඥයින් විසිනි. ඔවුන්ව අපේ ස්වකැමැත්තෙන් සර්ව ජන ඡන්දබලයෙන් පත් කරගන්නේද අපමය. එසේ පත්කරගත් ඔවුන්ට යළි දෙස් දෙවොල් තබමින් බනින්නේද අපමය. උපන්දා සිට …

Continue Reading

ඛේමාගේ කොලූවාටත් දැනෙන අලූත් ජනවරමක උණුසුම

මේ දිනවල ලොකුම කතාබහ ඇත්තේ අයවැය පිළිබඳවය. ඛේමාගේ කොලූවා හෙවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අයවැයත් සමග ඒ හා සැබැඳි දේශපාලන කතා ගොන්නක් නිර්මාණය වී ඇත. අයවැයත් සමග නිර්මාණය වී ඇති දේශපාලන වටපිටාව මාධ්‍යයටත් රසට හපකළ හැකි ටොෆියක් බවට පත්වී ඇත. සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරද්දන්න රහස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි. තවත් සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරාජය …

Continue Reading