මේ කවුද?

ඔයාලා දන්නවාද මේ තට්ටයා කවුද කියලා. රත්නපුරේ බට්ටිට පොලීසියේ එකෙක් ගහපු සීන් එකේ, ඉඳලා “සේයා” “කොණ්ඩයා” සිට ඇඹිලිපිටියේ මේ සීන් එක දක්වා හිටපු පොරක්. සමහර විට පොරක් වෙන්න ඕනි නිසා ද දන්නෙත් නෑ. හැබැයි කොහොම කළත් සාක්කු ලොකුවට මහගෙන *** වගේ දුප්පතුන්ගේ සල්ලි ගරා කන සක්කිලි නීතීඥයින්ට වඩා මූ වටින මිනිහෙක් කියලා තේරුණා. ඔබටත් යම් අසාදාරණයක් වුණොත් මේ තට්ටයාට කියන්න. …

Continue Reading

බිල්ලාකරණය!

එක එක ආගමික දේවල් පාසලට ගෙන ඒමෙන් තමයි මුස්ලිම් අය මුලු ලෝකෙම ජාතිවාදි අපායක් කරලා තියෙන්නෙ. පල්ලියට අඳින්න ඕනේ ඇඳුම පාසලට ඇඳලල හරියන්නෙ නෑ. එතන තියෙන්නෙ පොදු බවක්, ඇඟ වෙහෙන විදියට පාසල් ඈදුමක් නිර්මාණය කිරීම වෙන 1ක්. නමුත්, වැලි කුණාටුවෙන් බේරෙන්න ඇඳපු ගෝනි බිල්ලෙක් වගේ ඇඳුම ඇඳගෙන මේ කරන විනාශය දරා ගන්න බැරි තරම් අපරාදයක්. ගල් යුගයේ නොදියුණු මිනිස්සුන්ගෙ ළමයි …

Continue Reading

නා..මල් පිපිලා!

දන්න කියන හම්බන්තොට පැත්තෙ මහත්තයෙක් ගිය අවුරුද්දෙ ජනවාරි 8ට කලින් FB එකේ දාපු ෆොටෝස් සහ පෝස්‍ට්ස්… * වොචින් ICC Cricket World Cup 2011 FINAL විත් තාත්ති ඇට් වැන්කඩේ ස්ටේඩියම්, මුම්බායි. * සිඟින් විත් ඉරාජ් ඇට් සෙන්ට් පෝල්ස් ග්(ර්)ල්ස් ස්කූල්, මිලාගිරිය. * ෆීලින් ජොයිෆුල් විත් සල්මන් කාන්, රිතික් රෝෂන්, ප්‍රීට් සින්ටා ඇට් IIFA award ceremony, සුගතදාස ස්ටේඩියම්, කලම්බො. * ඩාන්සින් විත් …

Continue Reading

මහින්ද බළලුන් ලවා කොස් ඇට බෑම අරඹයි

පසුගිය ජනාධිපතිවරයෙන් සහ මහමැතිවරණයෙන් පිට පිට දෙවතාවක් අති බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේපව පරාජයට පත්වූ පර්සි මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට පරාජයට පත්කිරීම සඳහා තමා වටා දැනට ඉතිරිව ඇති දේශපාලන බළලුන් ටික මල්ලෙන් එළියට හලා ඇත. කල් ඉකුත් වූ පළාත් පාලන ආයතනවල යන එනමක් නොමැතිව ඉතිරිවී සිටින මහින්දගේ බළල් පැටවුන් පිරිස අද වන විට මාධ්‍ය හමු පවත්වමින් මහින්ද වෙනුවෙන් …

Continue Reading

ඇමරිකානු සංස්කෘතිය සහ ගිනි අවි

ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ගත් විට අවි ආයුධ ළඟ තබා ගැනීම සහ මිළ දී ගැනීම සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ලැබේ. එරට ව්‍යවස්ථාව සඳහා ගෙන එන ලද දෙවැනි සංශෝධනයෙන් මෙම අයිතිය සපයන ලදී. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ 1791 වසරේ දෙසැම්බර් මස 15 වැනි දිනයි. අයිතීන් සම්බන්ධ පනත (Bill of Rights.)මැයෙන් පනතක් දෙවැනි සංශෝධනය යටතේ ගෙන එන ලද අතර ඒ …

Continue Reading

ජීවත් වෙන්න රස්සාවක් ඇත්තෙ ම නැත්නම්?

අර ඉස්සර වල වැසිකිලි කියල ජාතියක් තියෙන කාලෙ සක්කිලි කියන නමිං හැඳින්වුණු මිනිස්සු කට්ටියක් ඉඳල තියෙනවා එයාලා තමා වැසිකිලි පෝච්චි පිරුනාම ඒවා කරෙං උස්සං ගිහිං අස් කරන්නෙ. මේ ලෝකෙ ජීවත් වෙන්නය කියල වෙන රස්සාවක් ඇත්තෙම නැතුව ඔය සක්කිලි රස්සාවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කමයි විතරක් ඉතුරු වුණොත් මම නං පොලිස් මාධ්‍ය ප්‍රකාශකකම දිහා හැරිලවත් බලන්නෙ නැතුව තෝර ගන්නවා සක්කිලි රස්සාව. මොන …

Continue Reading

ඕං ක්‍රීං නමෝ නාරායන් ඒස් වා…!

ඕං ක්‍රීං නමෝ නාරායන් එස් වා… නමෝ නාරායන් කියා මධ්‍යස්ථානයක් අටවා ගෙන හක්ගෙඩියෙන් සිතූ පැතු සැප සම්පත් ලෑබේ යැයි කියා ගොලුබෙලි කටුත් විකුණන “මහාචාර්ය විශ්ව කීර්ති” කීර්ති දිසානායක වෙළෙන්දාට පිං මහ ඇමති විසින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ පිං සභාපතිකම පුදයි..! යහපාලනය ඒස් වා….හ්!! -ප්‍රියන්ත ජයවර්ධන- (මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී …

Continue Reading

සිංහලේ!

සිංහ පවුලට කෑම සෙවීමේ දී වැඩි බරක් අදින්නේ සිංහ ධේනුව හෙවත් සිංහ ගෑනි ය. උන් ප්‍රමාණයෙන් කුඩා ය. වේගවත් ය. නම්‍යශීලී ය‍. එබැවින් දක්ෂ දඩයම්කාරියෝ ය. ඉතිං උන් පවුලට කෑම හොයන්නට මැදපෙරදිග ගොස් පෙට්ටිවලින් ගෙදර එනවා ය. – යශෝධා සම්මානි ප්‍රේමරත්න – (මෙම එෆ්.බී මාත්‍රාවට ඇතුළත් වන සටහන අප මුහුණු පොතෙන් උපුටාගන්නකි. එහි රචකයා හෝ රචකාව අපගේ වෙබ් අඩවියේ සාමාජිකයෙක් …

Continue Reading

මහ ඇමැතිගේ ආදර්ශය අනුව යමින් අග විනිසුරුත් වාහනය බෙදාහදා ගනියි

මේ දවස්වල ඉන්දියාවේ දිල්ලියේ අපූරු වැඩසටහනක් අත්හදා බැලෙනවා. ඒ තමයි නගරයට ඇතුළු වන වාහන විශාල ප‍්‍රමාණය අඩු කිරීම සදහා කි‍්‍රයාත්මක වන ‘ඔත්තේ-ඉරත්තේ නීතිය.’ මේ නීතියට අනුව ඔත්තේ ඉලක්කම් සහ ඉරත්තේ ඉලක්කම්වලින් අවසන් වන අංක සහිත අංක තහඩු රැගත් වාහනවලට දිල්ලි නගරයට ඇතුළු වීමට හැක්කේ දවසක් හැර දවසක් වශයෙනුයි. එක දවසක ඔත්තේ අංක සහ ඊළග දවසේ ඉරත්තේ අංක ආදී වශයෙන්. තමාට …

Continue Reading