ගෙවුණු සිව් වසර මහින්ද දකින හැටි
යහපාලන ආණ්ඩු වෙනසින් පසු අවුරුදු 04ක් ගතවන මේ මොහොත වනවිට ශ්‍රී ලංකාව රටක් හැටියට “තුන් බියකට” ගොදුරු වී සිටින බවත්, ඉන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ අභියෝග ජයගෙන සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති තමාගේ නායකත්වය ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බවත්, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමන මොහොතක හෝ දරුණු බිඳවැටීමට ලක්වීමේ අවදානම බවත්, දෙවැන්න 19 වැනි …
Continue Reading
මෛත්‍රීගේ සහයෙන් මහින්දට විපක්ෂ නායක ධුරය හිමිවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට යෑම හේතුවෙන් විපක්ෂ නායකධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය පවා අහිමිවීමට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂව ඉන් ආරක්ෂා කරගනිමින් විපක්ෂ නායකධුරය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සිදුකළ කැපකිරීම් ඵල දරා ඇත. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා …
Continue Reading
මහින්දගේ විපක්ෂනායක ධුරයට එරෙහිව ආණ්ඩුවේ TNA පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට
විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි. විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට …
Continue Reading
අගමැතිකම ඉල්ලාගත් රනිල් මාධ්‍යයට දැමූ තඟ සහ මහින්ද ආණ්ඩුවට දැමූ රතු එළිය
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් කළේ ඇතැම් මාධ්‍යයන්ටය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීම කළේ වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවටය. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී තමා ජනාධිපතිවරයාට …
Continue Reading
මහින්ද විපක්ෂ නායක ධුරයට; දෙපිට කාට්ටු දෙමළ සන්ධානය වෙට්ටු දමයි
2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂ නායකත්වයේ භූමිකාවට පණ පෙවූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද(18) නිල වශයෙන් විපක්ෂ නායකයා ලෙස පත් කරන බව කථානායක කරූ ජයසූරිය නිවේදනය කර තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත් කරන බවද කථානායකවරයා දැනුම්දුන්නේය. කෙසේ වෙතත් මෙතෙක් කල් නාමික විපක්ෂයක් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය …
Continue Reading