අ.පො.ස(සා/පෙ)න් ජය ගත් අය
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර පළමු ස්ථාන හයක් හිමිකරගෙන තිබේ. ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කසුනි සෙනෙවිරත්න හා චමෝදි රවීසා සුභසිංහ පළමු ස්ථාන දෙකක් ලබා තිබේ. එසේම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා රණසිංහ ශිෂ්‍යාව , මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දිව්‍යාජනා විමලවීර ශිෂ්‍යාව, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා ශිෂ්‍යාව, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත් …
Continue Reading
සා/පෙ ගණිත ප්‍රශ්න පත්‍රයට විභාග කොමසාරිස් පිළිතුරු දෙයි
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී සිසුන්ට දුෂ්කරතා මතු වූ බව පවසමින් ඇතැම් දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන ගිය ප්‍රකාශ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පිළිතුරු ලබාදී තිබේ. මතු වූ තත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකළ කරුණු විමසීමකට අදාළ ව, විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබාදුන් පිළිතුරෙහි සංක්ෂිප්තය ඒ …
Continue Reading
මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට අයැදුම්කරුවෝ 688,573 ක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 5116 කදී අද (12) ආරම්භ කෙරේ. නව හා පැරණි නිර්දේශ වශයෙන් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයෑදුම්කරුවෝ හය ලක්‌ෂ අසූ අට දහස් පන්සිය හැත්තෑතුන් දෙනෙක් පෙනී සිටිති. නව නිර්දේශය යටතේ පෙනී සිටින සංඛ්‍යාව 514200 ක් වන අතර පැරණි නිර්දේශය යටතේ 174373 දෙනෙක් පෙනී සිටිති. පාසල් අයෑදුම්කරුවන් සංඛ්‍යාව 429493 කි. විභාගයට පෙනී …
Continue Reading