නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්න- GMOA

යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. මාලබේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගන්නා බව පවසා රාජිත …

Continue Reading

ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සයිටම් දන් දී පැවිදි දිවියට..!

ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ස්ථාපිත කරන බවට පවසමින් සිසුන් විශාල ප්‍රමාණයකගේ අනාගතය අඳුරු කළ ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වාගෙන ගිය සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අදාළ ගොඩනැගිලි බුද්ධ ශාසනයට දන් දී ඔහුද පැවදි දිවියට ඇතුලත් වීමට සුදානමින් පසුවන බවට වාර්තාවේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත් ගොඩනැඟිලි බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළේ යෑයි …

Continue Reading

මහජන මුදලින් නෙවිල් ප්‍රනාන්දු අස්වැද්දීම ගැන රාජිතට එරෙහිව අධිකරණයට

නෙවිල් ප්‍රනාන්දු රෝහල පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අධිකරණයට කරුණු දැක්වීමට සිදු වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(23) පැවති එම සංගමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා මේ අදහස් පළ කළේය. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා යම් යම් මුදල් ගනුදෙනු පෞද්ගලික ගිණුම්වලට යවා ඇති බවත් ජනතා මුදල් …

Continue Reading

කුප්‍රකට සයිටම් නෙවිල් ජනාධිපති කාර්යාලයේ සිට ජනපතිට තඟ දමයි (Video)

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ මුදලාලි තැන්පත් කුප්‍රකට නෙවිල් ප්‍රනාන්දු නැමැත්තා අද (27) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යැ’යි පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාට තඟ දමමින් තුට්ටු දෙකේ පාදඩ මැරයෙකු ලෙස හැසිරෙන අයුරු සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය. මෙහිදී ජනාධිපතිවරයාගේ නියෝග තමන් පිළිනොගන්නා බවත්, එම නීති තමාට අදාළ නොවන බවත්, සයිටම් විරෝධී වෛද්‍යවරු මුහුදේ ගිල්ලවා …

Continue Reading

සයිටම් සිසුන් නෙවිල් ප්‍රනාන්දුගේ අත්අඩංගුවේ!

“මෙම ලිපිය ලියන මගේ දරුවා මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ 10 වෙනි කණ්ඩායමේ ඉගෙනුම ලබයි.මෙම වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධයක්ද පැන නැගී ඇතත් ඒ කිසිදු සංවාදයකදී සයිටම් ආයතනයේ සිසුන් මුහුණදී ඇති අසාධාරණය පිලිබදව සාකච්චා කෙරෙන්නේ නැත.අප ඉතා දුෂ්කර ලෙස මුදල් සොයාගෙන අපේ දරුවන් මෙම ආයතනයට ඇතුලු කලේ කෙසේ හෝ ඔවුනට උසස් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. එහෙත් ආයතනයේ හිමිකරුවන්ගේ විශේෂයෙන් දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාපාරික …

Continue Reading

සයිටම් නෙවිල්, මහින්දව පතුරු යවයි! පාඩමකුත් කියා දෙයි

මේ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ යුත්තේ යළි ශ්‍රීලනිපයට එක්වී වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම බවත්, එසේ නොමැතිව හිටපු ජනාධිපතිවරයාට දේශපාලන අනාගතයක් නොමැති බවත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙසේ පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු බලධාරීන් හමුමීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා …

Continue Reading