ගෝඨාට රෙද්දේ රෙන්න වෙන මුස්ලිම් ඡන්ද කඩන කුමන්ත්‍රණය හෙළිවෙයි..!
සජිත්වාදීන් ඇතමෙක් මේ වන විට මැතිවරණය දිනා අවසන්ය. වැඩ කිරීමට වඩා තනතුරු බෙදා ගැනීමට කාලය වැය කරයි. සජිත්වාදීන්ට සහ ප්‍රශතිශීලී ජනයා වෙත කිව යුතු කථාවක් ඇත. පසුගිය ලිපියකින් පැහැදිලි කරදි ගෝඨාභයට සිංහළ චන්ද වලින් පමනක් ජයග්‍රහනය කිරීමට නම් ඔවුන්ගෙන් 67%ක ප්‍රතිශතයක් ලබා ගත යුතුය . නමුත් එය කළ නොහැක්කකි. කෙසේවුවද එවැනි බහුතරයක් නැතැයි කියා ගෝටාගේ පරාජයට කැට තැබිය නොහැක. 2015දී …
Continue Reading
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. සෙසු අය එම සංස්කෘතියට අනුගත විය යුතුයි! ලෝක මුස්ලිම් සංගමයේ මහලේකම් අබ්දුල් කරීම් කියයි
ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් සෙසු ආගමිකයන් සහ ජාතීන් ජීවත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව බවත් ලෝක මුස්ලිම් සංගමයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසුවේ (01) කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේදී පැවැති පුවත්පත් සාකච්ඡුාවකට එක්වෙමිනි. ඉකුත් 30 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැති සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේ ප‍්‍රධාන …
Continue Reading
අන්තවාදයේ ක්‍රෑර ගොඳුරක්ව අතවරයට පත් ෆාතිමා.. (සංවේදී වීඩියෝ දර්ශන සහිතයි)
ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් ඊයේ(02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද ඊයේ මාධ්‍ය හමුවට සහභාගී විය. කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන මෙම යුවලක් වන මෙම කාන්තාව ලෙස බලා …
Continue Reading
දිවයින පුරා අරාබි විදුහල් සහ මද්‍රාසා පාසැල් දහස් ගණනක් ඇතිබවට හෙළිවෙයි
අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළදී නේවාසික වීසා දීර්ඝ කිරීම් 305ක් සිදුකර …
Continue Reading
නීතියට අවනත නොවූ මුස්ලිම් ගුරුවරුන්ට මාරුවක්
ඉකුත් පාස්කු දින එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු පාසල් දෙවෙනි වාරය සඳහා ආරම්භ වූ ඉකුත් 6 වෙනිදා අවිස්සාවේල්ල, පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට අනියුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකු සම්පූර්ණයෙන්ම ශරීරය වැසෙනසේ ඇඳුමින් සැරසී පැමිණ ඇත. ආරක්ෂක තත්ත්වය මත ඇඳ පැමිණීමෙන් වලකින ලෙස අදාළ ගුරුවරුන්ගෙන් ඉල්ලා තිබේ. එහෙත් එම ඉල්ලීම අදාළ ගුරුවරුන් විසින් ප්‍රතික්ශේප කර ඇති බව වාර්තා වෙයි. පසුව ඉකුත් …
Continue Reading
මුහුණු ආවරණ තහනම් කිරීමට ජනපතිගෙන් නියෝග! එහෙත් අදාළ ගැසට් නිවේදන තවම නිකුත් වී නැහැ?
ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද(29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාව බව එම නියෝගය තුළින් තව දුරටත් …
Continue Reading
පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!
පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් වැඩකටයුතු කරන මාධ්‍ය හිමිකරුවෙකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් මුල් අවස්ථාවේ සිට දැඩි ප්‍රචාරයක් ලබා දුන්හ. එහෙත් මේ වන …
Continue Reading
නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන 2කට වෙඩි තබා 49ක් ඝාතනය කරයි; තවත් 20කට බරපතළයි (වීඩියෝ)
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි. වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි. නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා …
Continue Reading
ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!
ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් …
Continue Reading
කාන්තන්කුඩියේ ඉස්ලාම් අන්තවාදීන්ගේ හිස එසවීමක්!
කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානයක් වාර්තා කරයි. එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හා රාජ්‍ය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පිටරටවලින් මුදල් ගෙන ආගමික මුහුණුවරකින් …
Continue Reading