අර්ජුන කිපී නැඟිට යයි; තෙල් මිල ඉහළ යයි
මුදල් ඇමති මංගලගේ මිල සුත්‍රයට අනුව ඛනිජ තෙල් මිල ඊයේ(10) ඉහළ දැමීම සඳහා පැවති සාකච්ඡාවේදී ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම සාකච්ඡාවෙන් නැඟිට ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, දයා ගමගේ සහ අර්ජුන රණතුංග මෙම තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ සාකච්ඡාවේ සිට ඇති අතර මිල ඉහළ දැමීමේ මිල සුත්‍රයට තමන් තරයේ විරුද්ධ …
Continue Reading
මංගලගේ මොංගල් වැඩේට අර්ජුන කනේ පහර දුන් හැටි
මුදල් අමාත්‍යාංශය මඟින් හදිසියේ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළද පෙර පැවැති මිල ගණන්වලට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙසට දන්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලු සිපෙට්කෝ බෙදුම්හල්කරුවන් වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීමට පෙරේදා (06දා) පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහත්වරුන්ගේ උපදෙස්වලට අනුව …
Continue Reading
මාධ්‍යයට තඟ දමන ඇමති මංගලගේ සහචරයෙකු වූ තුසිත හල්ලොලුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු! – NMWJ
අන්තර්ජාලය තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් ව ඇති දේශපාලන කතිකාවක් වන SLVLOG මාධ්‍යවේදීන්ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුව විසින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජනය කිරීම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙලා දකිනවා. ඊයේ (03) මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කරමින් එම සංවිධානය විමසා සිටින්නේ විකල්පධාරාවේ මාධ්‍ය මර්දනයට ආණ්ඩුව උපයෝගී කරගන්නා නවතම මාර්ගය වන්නේ තම දේශපාලන හෙංචයියන් හරහා …
Continue Reading
මංගලගේ බදු වෙනසෙන් ඊපීඑෆ් ආදායමට කෝටි 3000ක පාඩුවක්!
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් නව බදු වෙනස්‌කම් හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවන බවට මහ බැංකුව විසින් ගණනය කර ඇත. මේ නිසා මේ වසරේදී (2018) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට ගෙවිය හැකි පොලී ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවද මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත. මහ බැංකු …
Continue Reading
මංගලගේ ප්‍රතිරූපය හදන්න EAP මාධ්‍යජාලය සුදීරන් නම් ත්‍රස්තවාදීයෙකු අතට! (විශේෂ වීඩියෝ)
වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිදුකිරීමට යන කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ සුවිශේෂී අනාවරණයක් SLVlog විසින් සිදුකොට ඇත. මේ මංගල රටම අවමංගල කරමින් සිදුකිරීමට යන එම කුප්‍රකට ගනුදෙනුව නොහොත් ඩීල් එක ගැනයි. https://www.youtube.com/watch?v=LNsh-us-Dzk උපුටනය: SlVlog
Continue Reading
ජනතාව පිට බදු බර වැඩි කළ මංගලගේ බදු ගැහිල්ල ආණ්ඩුවට පාරාවළල්ලක්! (විශේෂ)
ආර්ථික කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු නොවූ වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මංගල අයවැයට අදාළ බදු පනත් ඊයේ(01) සිට ක්‍රියාත්මක වූ අතර මේ වන විට හතරවටේටම ගැසූ එම බදු පනත්වලට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩනැඟෙමින් පවතී. නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අය වන්නේ පොලී ආදායමේ කිසිදු සීමාවකින් තොරව …
Continue Reading
මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)
මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි. මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ …
Continue Reading
මංගලගේ බේබදුකමට ජනපතිගෙන් කඩු පහරක් (Video)
මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. …
Continue Reading
එක්නැළිගොඩ ඝාතනයට වෙබ් හිමිකරුවකු වන ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධ බවට හෙළිදරව්වක්! (Video)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වෙබ් හිමිකරුවකු සහ මාෆියාකරුවකු ලෙස කුප්‍රකට රුවන් ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධයැයි ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර අනාවරණය කරයි. බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකාවක සිංහල වැඩ සටහනක් මෙහෙයවන කල්ප පල්ලියගුරු මහතා විසින් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මෙම චෝදනාව එල්ල කරන ලදි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තුකරුවන්ගේ නම් ලැයිස්තුවේද රුවන් …
Continue Reading
මංගලගේ බඩු අඩුවෙන්න තව කල්යයි
ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක විශේෂ වෙෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ සහනය පාරිභෝගිකයාට ලැබීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තාවේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි බදු අඩු කරන බව පැවසුවද ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති අතර එය නිකුත් කිරීම ඉදිරි සතියේදී සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. අඩු …
Continue Reading