RTI එකත් මංගලගේ මිල සූත්‍රය ගැන කොළේ වසයි
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් ‘මිල සූත්‍රය’ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසූ විට එම මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරක් දීමට නොහැකි බව නිල වශයෙන් දන්වා ඇති බව ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ මෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ අද බොරතෙල් බැරලයක …
Continue Reading
මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා ඉන්ධන මිල ඉහළ යමින් පවතින අතර ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතී. මංගල යටතේ …
Continue Reading
මංගලගේ සූත්‍රයේ මාසික-සුද්දිය ඊයේ රෑ වෙලා; පෙට්‍රල් සහ ඩීසල් යළි ඉහළට
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉන්ධන සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මාසික යාවත්කාලීන කිරීම ඊයේ(10) රාත්‍රියේ සිදුකොට ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් …
Continue Reading
මංගලගේ නොහැකියාව ජනතාවගේ බොක්කට නොවෙයි උණ්ඩුකපුච්චයටම දැනිලා
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මුල්‍ය සහ ආර්ථික කළමනාකරණයේ ඇති නොහැකියාව සහ අසමත්කම මේ වන විට රටේ ජනතාවගේ බොක්කට නොව උණ්ඩුකපුච්චයටම දැනී ඇති අතර එය විදවමින් පසුවෙති. මීට පෙර රුපියල මෙතරම් මස්තබාල්දු වූ යුගයක් තිබුණා නම් ඒ පිළිබඳ ප්‍රකාශ කරන්නැයි එජාපයේ ඕනෑම ආර්ථික ඔස්තාර්වරයකුට අභියෝග කරන බවත්, ඩොලරයේ අගය වසර 4ක් තුළ රු. 33කින් වැඩි කරමින් යහපාලන …
Continue Reading
ජනතාවට සෙතක් නැතිනම් මංගලගේ මිල සූත්‍ර මක්කොරන්නද..?
මේ ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා කියමින් ජනතාව රවටා දිනෙන් දින තෙල් මිල වැඩිකරමින් යනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුණත් ලංකාවේ තෙල් මිල එන්න එන්නම ඉහළ යනවා මිසක් පහළ බහින්නේ නම් නෑ. ඇයි එහෙම වෙන්නේ. මේකට මිල සූත්‍ර මොකටද? මිල සූත්‍රයක් තිබුණාට කමක් නෑ ජනතාවට සෙතක් වෙනවා නම්. ජනතාවට සෙතක් වෙන්නේ නැත්නම් මොන මිල සූත්‍රය ගෙනාවත් වැඩක් නැතැයි …
Continue Reading
ඔබට හොරෙන් මාස් පතා පොකට් ගහන මංගලගේ ස්මාට් කලාව
මීට පෙර රජයන් ඉන්ධන මිල වැඩි කිරීම සිදුකළේ වසරකට වතාවක් හෝ දෙවතාවක්ය. එවිට එය ජනතාවට දැනෙන ප්‍රබල සිදුවීමක් විය. දේශපාලන වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් විය. වත්මන් යහපාලන රජය පැමිනීමත් සමඟ පොරොන්දු වූ පරිදි ඉන්ධන මිල දැනෙන ලෙස අඩු කළේය. රජයේ සේවකයින්ගේ පඩිද දැනෙන ලෙස එකවර 10,000 කින් වැඩි කළේය. ඒ ඉලක්ක ගත සැලසුම් ක්‍රියාත්මක කරන ලද්දේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක …
Continue Reading
විශේෂ රාජ්‍ය කොමිසමක් සමඟින් මංගලගෙන් අලුත් කතාවක්!
දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමත් සළකා බලමින් සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිෂමක් පත් කරන්නට එන සතිය වන විට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව සකස් කරන ලෙස ජනාධිපතිතුමා නියෝග කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී …
Continue Reading
දහසක් ගණන් මගී ජනතාව අනතුරේ හෙලූ දුම්රිය අවුලට මුල මංගලගේ මොංගල් වැඩ..!
දුම්රිය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගියදා විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් දැක්වූ විරෝධතාවය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඉවත් දැමීම හේතුවෙන් ඊයේ (08) හදිසි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක විය. සේවකයින් 300කට අඩු පිරිසකට ලබාදිය යුතු වැටුප් වර්ධකයක් මුදල් අමාත්‍යවරයාගේ අමන්‍යෝන ක්‍රියාකලාපය තුලින් ලබාදීම නොදීම හේතුවෙන් ඊයේ(08) මෙලෙස දස දහස් ගණනක මගී ජනතාව …
Continue Reading
මංගලගෙන් විශේෂ චක්‍රලේඛයක්!
රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ පළාත් ප්‍රධාන ලේකම්වරයා හා මූල්‍ය අංශයේ ප්‍රධානියා විසින් වගකීම දැරිය …
Continue Reading
තෙල්මිල ගැන මහින්ද රාජපක්ශ මහතා කියන්නේ බොරු බේගල්- මංගල
තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය ‘‘හිටපු මුදල් …
Continue Reading