RTI එකත් මංගලගේ මිල සූත්‍රය ගැන කොළේ වසයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් 'මිල සූත්‍රය' සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසූ විට එම මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරක් දීමට නොහැකි බව නිල වශයෙන් දන්වා ඇති බව ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ...