මංගලගේ මොංගල් මොලයේ තරම පෙන්වමින් ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ පහළටම ඇඳ වැටෙයි

ආර්ථිකය සහ මුල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිකමින් මෑත ඉතිහාසයේ පත් වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂය බිහිකළ අරාජිකම මුදල් අමාත්‍යවරයා වු මංගල පින්සිරි සමරවීරගේ තරම පෙන්වමින් දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව 07 වන ස්ථානය දක්වා පහළට ඇඳවැටී තිබේ. ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්පනිස්තානය පමණක් වන …

Continue Reading

කැබිනට්ටුවේ කොකේන් ගහන පාතාලය සමඟ ජාවාරම් කරන ප්‍රබල ඇමතිලා ඉන්නවා

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරු ද සිටින බව මහාමාර්ග රාජ්‍ය ඇමැති රංජන් රාමනායක කියා සිටී. එසේම දේශපාලඥයන් නිරන්තරයෙන් පාතාල නායක මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවද ඇමැතිවරයා පවසයි. පෙරේදා (11 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක කියා සිටියේ, කලාකරුවන්, ව්‍යවසායකයන්, ක‍්‍රීඩකයන් රැසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි. එමෙන්ම ඩුබායිවල සිටින ඔත්තුකරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් රංජන් රාමනායක මහතා මෙහිදී මධුෂ් …

Continue Reading

එජාපයේ තවත් කොල්ලයක්: EAP කුණුකොල්ලයට විකුණා සිදුකළ මංකොල්ලය එළියට! (Video)

ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණ චෝදනා හා ව්‍යාපාර කටයුතු සඳහා ත්‍රස්තවාදී අරමුදල් යොදාගත් ව්‍යාපාරිකයකු ලෙසත් චෝදනා එල්ල කර ඇති පුද්ගලයකුට මෙරට දේශීය ව්‍යාපාර කුණු කොල්ලයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි. මන්ත්‍රිවරයා මේ බව කීවේ පෙරේදා (10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය …

Continue Reading

අන්දවපු කෙටි සමය අවසන්; මංගල සමඟ එජාපය යළි සුපුරුදු පාරට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව ගෙනගිය දින 45ක කෙටි ආණ්ඩු කාලසීමාව තුළ ජනතාවට ලබාදුන් සහන සියල්ල මේ වන විට යළි බලය බැහැගත් එක්සත් ජාතික පක්ෂය විසින් අකුලමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් විශාල ලෙස අඩුකළ ඉන්ධන මිල මංගල යළි සුපුරුදු ලෙස ඉහළ දමමින් තිබේ. තම ජාමේ බේරාගනිමින්, ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මුදල් …

Continue Reading

මහා මත්කුඩු ජාවාරම පිටුපස ඇමති මංගල සිටින බවට සෘජු චෝදනා! (Video)

පාතාල නායක මාකදුරේ මධූෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත‍්‍රික ගමන් බලපත් හිමි පුද්ගලයා වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ලේකම්වරයෙකු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ සදහන් කරයි. ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා සදහන් කරන්නේ අදාල රාජතාන්ත‍්‍රික හැදුනුම්පත නිකුත් කිරීම සිදුව ඇත්තේ මුදල් ඇමතිවරයා සමග සිටින …

Continue Reading

අරින්න ගොස් ඇරගත් මංගලගේ නිරුවත් ඡවනිකාව

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් රටේ ආර්ථික මර්මස්ථානයක් වූ ශ්‍රී ලංකා රේගුවට එහි විශිෂ්ට සේවාවක් සිදුකළ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කොට තම ඉත්තෙකු ඊට පත්කිරීමට ගත් උත්සහය ජනාධිපතිවරයාගේ සහ රේගු වෘත්තීය සමිතිවල මැදිහත්වීම මත වැළකී ගිය පසු කරකියා ගතදෙයක් නොහැකිව අතරමං වූ මංගල තම විලි …

Continue Reading

මහ බැංකුව කොල්ල කෑ එජාපය රේගුව හොරාකන්න ගිය තැත වරදී; රනිල්- මංගල වෘත්තීය සමිති ඉදිරියේ දණ ගසයි

2015 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සහචරයින් විසින් යළි බලය අටවාගත් සැනින් රටේ ඊලඟ ආර්ථික මර්මස්ථානය වූ ශ්‍රී ලංකා රේගුව මහ දවල් හොරාකෑමට ගත් උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලය නිසාත්, රේගු වෘත්තීය සමිතිවල දැඩි කැපවීම සහ විරෝධත්වය නිසාත් වැලකී ගියේය. පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් …

Continue Reading

මහ බැංකුව කොල්ල කෑ රනිල් ප්‍රමුඛ එජාපය රේගුව ඉහගෙන කන්න සැරසෙයි! ජනපති අණින් පළමු උත්සහය වැළකෙයි!

රටේ රාජ්‍ය ආදායමට මුදල් රැස්කරදෙන මෙන්ම රටේ ආරක්ෂාවට අතිශය වැදගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කොට නිසි සුදුසුකම් නොමැති එක්සත් ජාතික පක්ෂයේ බත් බැලයෙකු පත්කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කුප්‍රකට සඟයා වන මංගල ගත් පළමු උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විරෝධය හමුවේ වැළකී ගොස් ඇත. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව මහ දවල් කොල්ල කන ලද්දේ රනිල් …

Continue Reading

එජාපය ගොවියා රජකරවන වැඩපිළිවෙළ පටන් ගත් හැටි මංගල කියයි

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මේ බව …

Continue Reading

ඉතිහාසයේ කිසිඳු එජාප ආණ්ඩුවකින් බිඳ නොහෙලු ආර්ථිකය මංගල උඩුයටිකුරු කරයි; ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය දැන් ශ්‍රී ලංකාවේ!

පක්ෂ බේදයකින් තොරව මේ රටේ ජනතාව තුල තිබූ එක් විශ්වාසයක් සහ කියවීමක් නම් “යූඑන්පී ආණ්ඩුවක් ආවොත් මොනවා නැතත් රටේ ආර්ථිකයත් ගොඩ අපේ පොකට්ටුවත් (ව්‍යාපාර සහ ආදායම් මාර්ග) ගොඩ” කියාය. එහෙත් ඉතිහාසයේ මෙතෙක් කිසිඳු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කඩා බිඳ නොහෙලු ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක්සත් ජාතික පක්ෂයේ අවම සුදුසුකම්වත් නොමැතිව මුදල් අමාත්‍යධුරයට පත් මංගල පින්සිරි සමරවීර විසින් වසර එකහමාරක් වැනි …

Continue Reading