ගෝඨාට පක්කිලි කම් කරන්න දෙරණ අමු කෙබර කෙළී.. ඇමති මංගලගෙන් විශේෂ නිවේදනයක් ! කිසිඳු පාරිභෝගික භාණ්ඩයක මිල වැඩිවීමක් නැහැ
තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව ය. ඔහු ඒ බව සඳහන් කළ තිබුණේ සිය ට්විටර් පිටුවේ සටහනක් තබමිනි. මෙය නීති විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල …
Continue Reading
රාජපක්ෂලා යනු තම පාක්ෂිකයින් වහලුන් යැයි සිතන අයවලුන්; ඔවුන් කිසිදා වෙනස් වන්නේම නැත
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කීත් නොයාර් පැහැර ගැනීම හෝ නිමක් නොමැතිව මාධ්‍යවේදීන්ට සිදුවූ අඩන්තේට්ටම්වලට මහින්ද රාජපක්ෂ මහතා කනගාටු නොවන බවත් පසුගිය දේවලින් පාඩම් ඉගෙන ගත්තා නම් අධිකරණ දෙකක විභාග වන නඩුවලට මුහුණ දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන්නේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් …
Continue Reading
මංගල රටේ වර්ගවාදී ගිනි අවුලුවමින් මාධ්‍ය වාරණයකට සැරසෙයි..!
ආගමික නායකයින්ට අපහාස වන අයුරින් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ පිළිකුල් සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඊයේ(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මනසින් විකෘති පුද්ගලයෙක් ලෙස දොඩවන ආකාරය පෙනි යන බවත්, මෙවැනි ප්‍රකාශ සිදුකරමින් මංගල සමරවීර මහතා විසින් රට තුළ යළි ගිනි …
Continue Reading
අයවැයේ සතුටට මංගලගේ මිල සූත්‍රයෙන් ඉන්ධන මිල යළි ඉහළට
අයවැයේ දෙවන වර කියවීම වැඩිඡන්දයෙන් සම්මත වීමත් සමඟ ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 3කින් ද ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දමා ඇති බවයි. ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ද, …
Continue Reading
ඛේමාගේ කොලූවාටත් දැනෙන අලූත් ජනවරමක උණුසුම
මේ දිනවල ලොකුම කතාබහ ඇත්තේ අයවැය පිළිබඳවය. ඛේමාගේ කොලූවා හෙවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අයවැයත් සමග ඒ හා සැබැඳි දේශපාලන කතා ගොන්නක් නිර්මාණය වී ඇත. අයවැයත් සමග නිර්මාණය වී ඇති දේශපාලන වටපිටාව මාධ්‍යයටත් රසට හපකළ හැකි ටොෆියක් බවට පත්වී ඇත. සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරද්දන්න රහස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි. තවත් සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරාජය …
Continue Reading
බොහෝ දුරට ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් එන්න පුළුවන්! මංගලම කියයි
ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (07) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ වසරේ (2019) ඔක්තෝබර මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙන බව ද ඇමැති මංගල සමරවීර අවධාරණය කළේය. මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන …
Continue Reading
මංගල ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ..මංගලට වාණිජ අංශයේ සුළු රස්සාවකටවත් සුදුසුකම් නෑ- ආර්ථික විශේෂඥයෙක් කියයි
“මංගල සමරවීරට මුදල් අමාත්‍යශය පිළිබඳව කිසිම දැනුමක් හෝ අත්දැකීමක් හෝ අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වාණිජ ක්ෂේත්‍රයේ කිසිම සමාගමක මූල්‍ය අංශයක ඔහුට පඩියක් ගෙවලා රැකියාවක් දෙයිද? එහෙත්, අපේ රටේ අවාසනාවට, ඔහු රටේ මුදල් ඇමැති වෙලා ඉන්නවා. ඒ හරහා මුළු රටම අගාධයට ඇදගෙන යනවා. ඒ දුක විඳින්න වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි” මෙම අදහස් පළකරනු ලැබුයේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු …
Continue Reading
එජාපයෙන් සහන වෙනුවට සිහින පමණක් දුන් අයවැයක්..
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මෙවර අයවැය ජනතාවට කිසිඳු සහනයක් නොමැති දෙන්නම් කාසි මට්ටමේ සිහින පමණක් ඇති අයවැයක් බව බැලූ බැල්මටම පැහැදිලිය. එජාපය විසින් තවදුරටත් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි ජීවිතයට ව්‍යවසායකයෙකුට ගත නොහැකි තවත් ණය වර්ගය කිහිපයක් ඇතුලත් කළ , බදු වැඩි කළ අයවැයක් පමණක් ඇති අයවැයක් බවට මංගලගේ මෙවර අයවැයත් පත්ව තිබේ. අද වන වත්මන් එජාප ආණ්ඩුව …
Continue Reading
අයවැය ගෙන එන්න සියල්ල සූදානම්; පැරදුනොත් ගෙදර..
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් …
Continue Reading
ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටිවලට කොටින්ට ETI විකුණූ මංගලගේ කුප්‍රකට ඩීල් එක ජනපති අත්හිටුවයි!
ශ්‍රී ලංකා ඉතිහාසයේ තම විෂයට අදාළ කිසිඳු සුදුසුකමක් සහ දැනුමක් නොමැති, ඩීල් ගසමින් තම සහචරයින් සමඟ ගාන කෑපීම පමණක් හැකියාව කරගත් මෙරට කුප්‍රකටම සහ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර විසින් සිදුකරන ලද ETI ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) …
Continue Reading