ස්වාධීන රූපවාහිනියට ලක්ෂ 25ක රාජපක්ෂ පොල්ලක්!

පසුගිය ජනාධිපතිවරණය සමයේ එවක ජනපති මහින්ද රාජපක්ෂගේ දැන්වීම් ප්‍රචාරය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් ගෙවිය යුතු ව තිබුණු රුපියල් 2500000ක මුදලක් ගෙවා නොමැති බව බරපතළ වංචා දූෂණ පිලිබඳ ජනාධිපති කොමිසම අනාවරණය කරගෙන ඇත. ස්පෙල් සොලියුෂන් නම් ආයතනයක් හරහා ඒවා ප්‍රචාරය කර ඇති අතර ඒවා ගෙවිය යුතුව ඇත්තේ එම සමාගම යි. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව නම් දැන්වීම් ප්‍රචාරණයට පෙර මුදල් ගෙවා අවසන් …

Continue Reading

සාමාන්‍ය පෙළ අසමත් ලුතිනන්!

නාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අනුව අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතු වුවද එවක ජනපති පුත්‍රයෙක් වූ යෝෂිත රාජපක්ෂට සිංහල විෂයට තිබී ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. එනමුත් 2004 දී නැවත විභාගයට පෙනී සිටිමින් සිංහල සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගන්නට තරම් ඔහු දක්ෂ වී තිබේ. පුහුණුව ලබන කණ්ඩායමේ දක්ෂත ම …

Continue Reading

තැන නොතැන නොදන්නේ මහින්ද නොවෙයි ද?

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළාදැමීම වෙනුවෙන් මෛත්‍රී සමඟ ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට ආ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පසුගිය දා අභාවයට පත් විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවර මහින්ද රාජපක්ෂ අවමංගල්‍යයට සහභාගි වෙන්නට එහි ගියේ ය. එහි දී මාධ්‍යකරුවෙක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර, උරණ වූ ඔහු “අවමඟුල හා මඟුලක වෙනස දැන ගන්නැ” යි කියා වාහනයේ නැග යන්නට ගියේ ය. ලංකාවෙ මාධ්‍යයන්ගේ වත්මන් භාවිතය ගැන අපට …

Continue Reading

කුමාර වෙල්ගමට අල්ලස් නඩුවක්

මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් වන කුමාර වෙල්ගමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත. මෙම චෝදනාවට අදාළව පරික්ෂණ පැවැත්වීමෙන් පසුව කොමිසම විසින් වෙල්ගම මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. උප සභාපති නමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නොමැති තනතුරක් ඇති කර එම තනතුරට පත් කළ එල්.ඒ. විමලරත්න යන අයට …

Continue Reading

මහින්ද-මෛත්‍රී දීගයට, කපුකම එස්. බී ගෙන්

එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ – මෛත්‍රීපාල සිරිසේන සංයෝගය විසින් යහපාලනයට හිතැති ජනයා මෛත්‍රීපාල සිරිසේන වෙතින් වියෝග කරනු ඇති බවට සැකයක් නැත. මන්දයත්, මේ සංයෝගය ඔස්සේ ඉතිහාසයේ සිදු වූ පරිදිම පෙර රජය විසින් …

Continue Reading

නා..මල් පිපිලා!

දන්න කියන හම්බන්තොට පැත්තෙ මහත්තයෙක් ගිය අවුරුද්දෙ ජනවාරි 8ට කලින් FB එකේ දාපු ෆොටෝස් සහ පෝස්‍ට්ස්… * වොචින් ICC Cricket World Cup 2011 FINAL විත් තාත්ති ඇට් වැන්කඩේ ස්ටේඩියම්, මුම්බායි. * සිඟින් විත් ඉරාජ් ඇට් සෙන්ට් පෝල්ස් ග්(ර්)ල්ස් ස්කූල්, මිලාගිරිය. * ෆීලින් ජොයිෆුල් විත් සල්මන් කාන්, රිතික් රෝෂන්, ප්‍රීට් සින්ටා ඇට් IIFA award ceremony, සුගතදාස ස්ටේඩියම්, කලම්බො. * ඩාන්සින් විත් …

Continue Reading

මහින්ද බළලුන් ලවා කොස් ඇට බෑම අරඹයි

පසුගිය ජනාධිපතිවරයෙන් සහ මහමැතිවරණයෙන් පිට පිට දෙවතාවක් අති බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේපව පරාජයට පත්වූ පර්සි මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට පරාජයට පත්කිරීම සඳහා තමා වටා දැනට ඉතිරිව ඇති දේශපාලන බළලුන් ටික මල්ලෙන් එළියට හලා ඇත. කල් ඉකුත් වූ පළාත් පාලන ආයතනවල යන එනමක් නොමැතිව ඉතිරිවී සිටින මහින්දගේ බළල් පැටවුන් පිරිස අද වන විට මාධ්‍ය හමු පවත්වමින් මහින්ද වෙනුවෙන් …

Continue Reading

කමෙන්ට් හමුදාවක්?

දින කිහිපයක සිට ලංකාවේ බොහෝ වෙබ් අඩවිවලට අදාළ ව එකී වෙබ් අඩවිවල පළ වන ලිපිවලට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජපක්ෂවාදී කමෙන්ට් හමුදාවක් පත් කර ඇතැයි දැනගන්නට තිබේ. බොහෝ දෙනෙක් දන්නා පරිදි සමාජ ජාල සහ වෙබ් අවකාශයන් විවේචනය කළ ද මහින්ද රාජපක්ෂ සිය අවසන් ජනපති සටනේ සංවිධානාත්මක තොරතුරු තාක්ෂණ ඒකක කිහිපයක් නඩත්තු කළේ ය. වැටුප් ගෙවනු ලැබූ සේවකයන් ඒ සඳහා යොදාගත්තේ ය. බල …

Continue Reading

සිංහලේ!

සිංහ පවුලට කෑම සෙවීමේ දී වැඩි බරක් අදින්නේ සිංහ ධේනුව හෙවත් සිංහ ගෑනි ය. උන් ප්‍රමාණයෙන් කුඩා ය. වේගවත් ය. නම්‍යශීලී ය‍. එබැවින් දක්ෂ දඩයම්කාරියෝ ය. ඉතිං උන් පවුලට කෑම හොයන්නට මැදපෙරදිග ගොස් පෙට්ටිවලින් ගෙදර එනවා ය. – යශෝධා සම්මානි ප්‍රේමරත්න – (මෙම එෆ්.බී මාත්‍රාවට ඇතුළත් වන සටහන අප මුහුණු පොතෙන් උපුටාගන්නකි. එහි රචකයා හෝ රචකාව අපගේ වෙබ් අඩවියේ සාමාජිකයෙක් …

Continue Reading

ඇත්තට ම වෙනස සැප ද? සනීප ද?

ජනවාරි 08 වැනි දා මෑත කාලීන ඉතිහාසයේ රටට ජනතාවට වැදගත් දිනයක් වූ බව සැවොම පාහේ දන්නා කරුණකි. ඒ අතිශය වික්‍රමාන්විත ව වරනැගුණු සිවිල් යුද්ධයක් අවසානයේ කිකලෙකවත් පෙරළා දමන්නට අපහසු යැයි පෙනුණු රෙජිමයක් පෙරලා දැමීමේ දිනයක වන නිසා ය. එය එකී පාලන මාරුවට හිතවත් අහිතවත් සෑම සියලු දෙනා පිළිගනිති. කොයි හැටි වුවත් මේ වෙනසට පක්ෂ විපක්ෂ සියලු දෙනා එම වෙනස පිලිබඳව …

Continue Reading