මේ වසරේ ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණ බලාපොරොත්තුවක් පමණයි! මැකෝත් ගණන් හදයි

දින නියමයක් නොමැති ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන බවට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ 17 ක් තමන්ට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වන බව දැනුම් දී ඇතැයි ද ඒ මහතා පැවසීය. ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් 20 ක් …

Continue Reading

ජනාධිපති අපේක්ෂකයන්ට එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමේ මුවාවෙන් මැකෝ සමාජ මාධ්‍ය අඩවි මර්ධනයට පිඹුරුපත් සකසනවාද ?

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීම සදහා නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකල ප්‍රකාශය ‘මඩ ප්‍රහාර’ මුවාවෙන් සමාජ මාධ්‍ය වාරණය සිදුකිරීමක් සදහා පිබුරුපත් සැකසීමක්දැයි සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිශීලකයන් අතර හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත සැක මතුව තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ‘මඩ …

Continue Reading

මැකො ආණ්ඩුවට එරෙහිව නඩුමඟට

අප්‍රේල් 05 වැනිදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිම්න්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට ලිපියකින් දැනුම් දී තිබේ. පළාත් සභා 06ක ඡන්දය අගෝස්තු මාසයේදී හෝ පැවැත්වීමට අවශ්‍ය නම් අවම වශයෙන් අප්‍රේල් 05 වනදාට ප්‍රථම ආණ්ඩුව මේ …

Continue Reading

ලබන පරාජයට බියේ ඡන්ද නොතියන එජාපයට මැකෝගෙන් දැවැන්ත කනේ පහරක් (Video)

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය නිසැකවම ලබන අන්තපරාජයට බියේ එම මැතිවරණය කල් දමන බව ඉතා පැහැදිලි කරුණක් වී ඇති අතර ඒ වෙනුවට තමන්ට වාසියැයි සිතන “ජනාධිපතිවරණය” මාතෘකාවක් කොට ජනතාව හමුවේ තැබීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැඩිව …

Continue Reading

මේ වසරේ ඡන්ද නැහැ

දෙසැම්බර් මාසයේදි අ.පො.ස.(සා.පෙළ) විභාගය පැවත්වෙන බැවින් පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියමහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයට ගෙනියන්නේ විභාග කටයුතු හා දෙසැම්බර් මාසයේ අවසානයේදි රජයේ නිලධාරින්ගේ ගිණුම් පියවීමේ කටයුතු නිසා බව පෙන්වාදුන් ඒ මහතා අනෙක් පැත්තෙන් පන්දුව දියවන්නාවෙන් කොමිසම වෙත ලැබි නැතැයි කීය. ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත් 06, 20, හෝ 27 …

Continue Reading