හිටපු හමුදාපති මහේෂ් සේනානායකත් ජනපති සටනට

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස අද නම් කෙරිණ. එම උත්සවය පැවැත්වුණේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි. රට රැකුමට රට නැගුමට යන්න තේමා කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර...

යුද හමුදාව බලය යෙදෙව්වොත් යම් යම් ප්‍රශ්න ඇති වේවි – යුද හමුදාපති

නීතියට අවනත නොවන්නේ නම් සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් හමුදාව සිය බලය යෙදීමට සිදුවුවහොත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. මේ වන විට රට...

සැක හිතන්න, බියවන්න අවශ්‍ය නැහැ; හමුදාව කෙරෙහි විශ්වාසය තබන්න

ඇතිවූ තත්ත්වය පාලනය කර ඇති බැවින් ඒ පිළිබඳ තවදුරටත් සැකයක් ඇති කරගත යුතු නොමැති බවත්, ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ තර්ජනය මේ වන විට පාලනය වී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටියි. රොයිටර්ස් පුවත්...

පාතාල මර්දනයට STFකැපවීම සමඟින් ජනපතිගේ නිර්භීත තීන්දුව හමුදාපතිත් අගයයි

පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා)...

මහනුවර ගැටුම මෙතරම් ඇවිලීයාමට ඇත්ත හේතුව හමුදාපති හෙළිකරයි (Video)

මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යළි ඇති නොවීමට ශක්තිමත් සැළැස්මක් අවශ්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද(09) උදෑසන මහනුවරදි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකදි යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. 30 වසරක් පුරා පැවති යුද්ධයෙන්...

අපේ හමුදා යුද අපරාධ කරන පිරිසක් නොවෙයි – නව යුද හමුදාපති

ශ්‍රි ලංකා යුද හමුදාවේ ශක්තිය විනය හා කැපවීම බවත් ඒ කාරණා දෙක නොමැතිව යුද හමුදාවක් නිර්මාණය නොවන බවත් නිල ඇඳුමක් ඇඳ ගත් පමණින් එම කාරණා ඉටු නොවන බවත් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද(05) උදෑසන සිය...