- Sunday
- December 22nd, 2024
මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට...
සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර...