ජාත්‍යන්තර අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රු. මි. 100 ක්! (Video)

මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට බදුන්වී ඇතැයි වාර්තාවේ. තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සඳහා 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් සිදුකොට ඇති එක් …

Continue Reading
Sri Lanka

දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි (Video)

සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ඓතිහාසික කරුණු සාධක සහිතව හෙලි විය. මෙය සිදුව ඇත්තේ 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය …

Continue Reading

වෙසක් සඳ පායන්නේ මිනිස් හදවතටයි

සඳ මඬල සහ හද මඬල අතර යන යෙදුම් දෙක අතර බස් වහර අනුව ඇත්තේ සියුම් වෙනසකි. හද මඬල අයත් වන්නේ මිහිමත දිවි ගෙවන මිනිසුන්ට ය. එහෙත් ආකාශයේ පායන සඳ මඬලට හිමිකරුවෙක් නැත. එය අපට ඉහළින් සිට මුළු සත්ව වර්ගයාටම ආලෝකය සපයයි. ආකාශය පුරා දිදුලන සඳ අතිශය සියුමැලි වස්තුවක් ලෙස අතීත මිනිසා සැලකූ අතර, එය ඝන වස්තුවක් බව ගැලීලියෝ විසින් සොයා …

Continue Reading