නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයටත්, හෑල්ලුවටත් ලක්කරමින් ගෝඨා ගිය අඩිපාරේම මාකඳුරේ මඳුෂ් යයි

නීතිය සැමට පොදුනම්, අපරාධ කළ පසු දඬුවම්වලට සහ අත් අඩංගුවට පත්වීමට බියේ සිටින අපරාධකරුවන්ටද එය පොදු විය යුතුය. එම තර්කයේ පිහිටා හෝ නොපිහිටා රටේ නමගිය දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැකියාව සහ දක්ෂතාවය අනුව අත් අඩංගුවට නොගැනීමේ සහනය ලැබූ ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ යමින් කුප්‍රකට අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ද අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ අතුරු තහනම් නිය‌ෝගයක් ඉල්ලා …

Continue Reading

එදා ඩීල් දැමූ නීතිය හා සාමය අද අකුරට වැඩ! තරුණයන් 11 පැහැරගත් සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට පත්වූ හැටි

2008 – 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද(28) කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ …

Continue Reading