- Monday
- December 23rd, 2024
තමන් කිසි දිනක පොහොට්ටුව හෝ හංසයා යටතේ දේශපාලනය නොකරණ බවත් හිටපු ජනාධිපතිනිය තමා සමඟ ශ්‍රීලනිප ය ගොඩගැනීමේ සටන ඉදිරියට ගෙන යන බවත් හිටපු අමාත්‍ය ශ්‍රී.ල.නි.ප උප සභාපති කුමාර වෙල්ගම මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ වෙල්ගම මහතාට පොහොට්ටුවට...
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන්නේ නම් තමා සහාය පල නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. නඩු කටයුත්තක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය. තාමගේ ස්ථාවරය අවුරුද්දක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජේයෂඨත්වය ලැබෙන්නේ තමනට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි. ‘දැන් මහත්තයට බැරිනම්...
ඒකාධිපතියෙක් ලෙස ක්‍රියා නොකරන පලිගැනීම නොකරන ප්රජාතන්ත්රවාදී නායකයෙක් ලංකාවේ ජනාධිපති විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි. අද (27) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. “මම තවම ඉන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ....
මිනීමරන්නේ නැති, පළිගන්නේ නැති, ප්රජාතන්ත්රවාදයට ගරු කරන නායකයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඊයේ(22) කොළඹ අධිකරණ සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්...
දැන් රටේ නායකයෝ හැමෝම කතා කරන්නේ විසි වැනි සංශෝධනය ගැන. ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්නයි. විසි වැනි සංශෝධනය සම්මත වුණොත් ඔය එකක්වත් වැඩක් නෑ. එහෙම වුණොත් ජනාධිපතිවරණයක් එන්නෙත් නෑ". මේ බව එක්සත්...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මඟින් කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරණ සමයේ ගමනාගමන මණ්ඩලයට නොමිලයේ ලැබුණු බස් රථ 18ක් අස්ථාන ගතවී ඇති බව අනාවරණය කර තිබේ. මේ අතර මතුගම ප්‍රදේශයේ 2014 වසරේ ජනවාරි මස...
'ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. මීලග ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා විය යුත්තේ ප්රජාතන්ත්රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් ඔහු සදහන් කරයි....
ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්ෂයේ සිටීම අපට කිසිඳු ගැටලුවක් නොවන බවත්, විපක්ෂය අපට හොඳට හුරුපුරුදු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. පසුගියදා බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් කුමාර වෙල්ගම මෙම අදහස් පළකර ඇති අතර මෙහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පවසා ඇත. විපක්ෂයේ සිටීම...
Loading posts...
All posts loaded
No more posts