කරූගේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ. රැස්වී රනිල් අගමැති කළ අද පිටපත ජනපතිට යවයි
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ යුතු බවට යෝජනාවක් එම පාර්ලිමේන්තුවේ සම්මත කර එය ජනාධිපතිවරයා වෙත යවා ඇත. අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිලිබද …
Continue Reading
ජනපති සහ කරූ අතර සාකච්ඡා සාර්ථකයි; කරූ එජාපෙට හිරූ පායවන්න සුදානම්! එජාපෙ ආණ්ඩුව අද නොවෙයි හෙට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් අද(29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර කරු ජයසුරියගේ ඉල්ලීම මත හෙට(30) දිනයේදීද තවත් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ඉඩ කඩ ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයා සුදානමින් සිටී. රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය …
Continue Reading
කරූගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයට පමණක් සීමාවෙයි!
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා පාලු ගෙයි වලං බිඳීම අවසන් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයද එහි නොනිල නායක සුමන්තිරන්ගේ නායකත්වයෙන් …
Continue Reading
කථානායක කරු ජයසුරියට එරෙහිව කූට ලේඛන සෑදීමේ චෝදනා ගොනු වෙයි
කථානායක කරූ ජයසූරිය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ(26) පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මේ බව පැවසීය. “රටේ තුන්වන පුද්ගලයා වන කථානායකතුමා කූට ලේඛනයක් සකස් කළ බවට තමුන්නාන්සේලා ඉදිරියේ සාක්ෂි සහිතව පෙන්නන්නයි අපි යන්නේ. නොවැම්බර් 14 …
Continue Reading
එජාප කිහිලිකරුවක් වූ කථානායක කරූට එරෙහිව රට පුරා විරෝධතා (Video)
මැතිවරණයක් ඉල්ලා ගාල්ල-රත්ගම මංසන්දියෙදි ඊයේ (24) මහජනතාව විසින් අත්සන් තැබිමක් සිදු කළේය. ඉන් අනතුරුව එම පිරිස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක් කථානායක කරු ජයසූරියට සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට විරෝධය පළකරමින් විරෝධතාවයක්ද පැවැත්විය. මෙම පිරිස කථානායකගේ සහ රනිල් වික්‍රමසිංහගේ අනු ප්‍රදර්ශණය කරමින් මෙම විරෝධතාවය පැවැත් වීය.
Continue Reading
කරූ එජාපෙ කල්ලි කණ්ඩායම් සමඟ පාර්ලිමේන්තුවේ පිස්සු කෙළියි; ඕං අද තවත් එකක් සම්මතයිලු.. (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය විසින් අද (23) යළිත් පාර්ලිමේන්තුව සහ ව්‍යාවස්ථාදායකය උල්ලංඝනය කරමින් තවත් ඓතිහාසික පිස්සුවක් කෙළිණ ලදී. මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවල සුළුතරයක් සහ විපක්ෂයට බහුතරයක් ලබාදෙමින් එජාප කථානායක කරූ ජයසුරිය අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම පිස්සු කෙළීම ආරම්භ කළේය. කෙසේ වෙතත් මේ වන විටත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමිව …
Continue Reading
කරු අදත් පාර්ලිමේන්තුවට ගිනි අවුලුවයි..!
තේරීම් කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂයට හිමිවිය යුතු බහුතරය ලබාදීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය විසින් ඉඩ ලබා නොදීම තුළ අදත්(23) පාර්ලිමේන්තුව තුල විශාල ගැටුමක් ඇතිවීමේ ප්‍රවනතාවය එජාපයේ කිහිලි කරුවක් මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කම්-කරු වෙකු බවට පත්ව ඇති කථානායක කරු ජයසුරිය විසින් උත්සහා ගන්නා බවට පාර්ලිමේන්තුවෙන් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42ක් සිටියදී 2015 …
Continue Reading
කථානායක කරූ හොර හැන්සාඩ් හදන්න සැරසෙයි; රාජ්‍ය නිලධාරීන්ට අයුතු බලපෑම්
ව්‍යාවස්ථා විරෝධී ලෙස කථානායක කරූ ජයසුරිය විසින් පසුගිය 16 වැනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව සකස් කර ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. කතානායකවරයා එදින පොලිස් බලඇණියක් සමග පාර්ලිමේන්තුවට පැමිණ විශ්වාසභංගයක් සම්මත වූයේ යැයි ප්‍රකාශ කලත් එය මේ වන තෙක් හැන්සාඩ් ගත කරන්න නොහැකි වී ඇත්තේ කතානායකවරයා හා මන්ත්‍රීවරුන්ගේ කතාබහ කිසිවක් ම පාර්ලිමේන්තුවේ පටිගත කිරීම යන්ත්‍රවල පටිගත නොවීමයි. මේ තත්ත්වය මත …
Continue Reading
පක්ෂයත්, ආණ්ඩුවත් රැකගන්න මම අගමැතිකම ගන්න සූදානම් – කථානායක කරූ දන්වයි
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, පක්ෂයත් ආරක්ෂා කරගැනීම සඳහා තමා අගමැතිධුරය භාර ගැනීමට සූදානම් බවට කථානායක කරු ජයසූරිය දුරකතන ඇමතුම් දෙකක් ලබා ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කරයි. එම එක් ඇමතුමක් හිටපු ඇමතිවරයෙකුටත් අනෙක් ඇමතුම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුටත් දී ඇති බවද ඇමතිවරයා කියා සිටී. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමිනි.
Continue Reading
පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන සැලසුමක්..!
අද(19) දින තුළ ද රැස්වීම් වාරය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් ආකාරයක සැලැස්මක් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව කථානායක කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය පවසා සිටින්නේ, මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගනු ලැබූ බව ද ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශ භාර අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද කථානායකවරයා විසින් දැනුවත් කළ …
Continue Reading