මම වසර 05 ම ඇන්දේ හිටපු කථානායක ඇඳපු පරණ කබායයි – කරු

දේශපාලනයට පැමිණි දින සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකි වූ බව තමා හෘද සාක්ෂියට එකඟව විශ්වාස කරන බව ද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. කථානායක කරු ජයසූරිය මහතා මෙම අදහස් පළ කලේ (08 දින සහ 09 දින) මහා නාහිමිවරුන් බැහැදකිමින් සිය චරිතාපදාන කෘතිය පිළිගන්වමිනි. කථානායක ධුරයේ ගතකළ වසර 05 තුළ හෝ දේශපාලනයට පිවිසි දා සිට කිසිම දිනෙක රජයේ …

Continue Reading

කථානායක කරු කථානායක ධුරයට සමුදෙන්න සූදානම්

ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ මහනුවරදී  මහනාහිමිවරු හමු වු අවස්තාවේදීය. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ …

Continue Reading

ටිරාන්ගේ මව්බිම පත්තරේ පච පතුරවයි..! කථානායකටත් අතේ රෝල් පැලකරමින් මඩ ගසයි..!

ටිරාන් අලස්ට අයත් මව්බිම පච පත්තරේ ඊයේ ප්‍රධාන පුවතින් පළ කර ඇති පුවත අකුරක් නෑර ‌බොරු බව කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ සම්පූර්ණ නිවේදනය ‌මෙසේය. “කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්” යන මැයෙන් ඊයේ (2019.12.31) දින ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක පලව ඇති ප්‍රවෘත්තිය සෑම අකුරක් පාසාම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. පසුගිය දෙසැම්බර් 27 වන …

Continue Reading

චම්පිකව ගන්න ගිය හදිස්සියට කථානායකව මඟ හැරිලා..!

ඊයේ (18) දින රාත්‍රීයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත. “පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ …

Continue Reading

සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..! කොන්දේසියක් සහිතව

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් තමන් ඇමතු බවත්, ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ තමන් හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද තමාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට …

Continue Reading

එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු කෙනා කරූ ජයසුරියයි – මහා සංඝරත්නය එක් හඬින් වදාරති

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා කරූ ජයසූරිය මහතා බවත් අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබාදීම වඩා සුදුසු බව වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය ඊයේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. කරූ ජයසුරිය මහතා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු …

Continue Reading

සජිත්-ගෝඨාට වඩා කරූ ඉදිරියෙන්! මහාචාර්ය සිසිර පින්නවල

මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු …

Continue Reading

ස්වයංවින්දනයට මාධ්‍යවලින් බොරු රැළි හැඳුවට ගෝඨාට ඉඩක් නැහැ! සජිත්ට වඩා කරු ඇත්තටම ඉදිරියෙන්! සමීක්ෂණ වාර්තා තහවුරු කරයි

එළඹෙන ජනාධිපතිවරණයේදී ජ යග්‍රහණයකලහැකි අපේක්ෂකයන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ බවට ගෙනගිය සමීක්ෂණ වාර්තා සියල්ලම අසත්‍ය මෙන්න බොරු තොරතුරු මත පදනම්ව සකස්කල එවා බව මේ වනවිට තහවුරු වි තිබේ. රටේ පිළිගත් පේරාපෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්‍ෂක කණ්ඩායමක් විසින් ජනපති අපපක්ෂකයන් පිළිබඳ ඡන්ද දායක ආකල්ප විමසීම සඳහා කරනු ලැබු මත විමසීමට අනුව කලාප 7ක ඉදිරියෙන් සිටිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමට වත්මන් …

Continue Reading

“කරු” නම් වන ඔහු කවුරුද..?

මිනිස් චින්ත­නය ඉදි­රි­ගාමි වන සාධ­ක­යක් වන්නේ දේශ­පා­ල­න­යයි. හිතේ අමා­රු­ව­කට හෝ වෙන­යම් අමා­රු­ව­කට හෝ දේශ­පා­ල­න­ඥයා ප්‍රති­ක්ෂේප කිරී­මෙන් සිදු වන්නේ දරුණු ඒකා­ධි­ප­ති­ය­කුගේ වැඩ­ව­සම් යට­ත්වි­ජි­ත­යක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බ­න්ධ­යෙන් යම් ප්‍රඥා­වක් නැති සම­හර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට තද පාල­ක­යකු ඉල්ලා සිටී. එවන් පාල­ක­යන් තම දරුවා කප්පම් උදෙසා පැහැ­ර­ගෙන යන තුරුම ඒ අයට ප්‍රඥාව පහළ වන්නේ නැත. එහෙත් …

Continue Reading

සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලීම සිදුකළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, නිහඬ චරිතයක් ලෙස කථානායකවරයා හැඳින්විය හැකි බවයි. දේශාපලනයෙන් ඔබ්බට ගොස් ඔහුගෙන් සිදුවු සේවය ගැන ඇගයීමක් සිදු කල යුතු බව ඒ …

Continue Reading