කැලේ (ඇඳුම) මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ.. ජවිපෙ පුරුදු පාරේම අදත් එනවා…

ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. ඒ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ නීතිය පසිඳලීමේ බලය ප‍්‍රාදේශීය මට්ටමට ලබා දෙන බවට එම පක්ෂයේ කේඩි ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවයි. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ …

Continue Reading

ලාල්කාන්ත 14 දක්වා ඇතුලට; කාන්තාවන් තවම රෝහලේ, එක් අයෙකුට බරපතලයි

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකොට කාන්තාවන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී පෙරේරා මහත්මිය නියෝග කර ඇත. මෙහිදී ලාල්කාන්ත …

Continue Reading

රනිල්ට ආණ්ඩු කරන්නත් බෑ; ආයේ ආණ්ඩු ගන්නත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි – කේ.ඩී.ලාල්කාන්ත

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්නත්, රට හෝ ආර්ථිකය ගොඩගන්නත් බැහැ, යළි ආණ්ඩු බලයක් ගන්තන් බැහැ කියන එක ඔහුම ඔප්පු කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

Continue Reading

ආණ්ඩුව පෙරළන මහින්දගේ පුන්සඳ තාමත් පායන පාටක් නම් නෑ..

“අද ජවිපෙ සටන් කලාව වෙනස් මොකද කියලා සමහරු අපෙන් අහනවා. ඔව්, අද අපේ සටන් කලාව වෙනස්. එදා අපි අඹ කැඩුවෙ පොලු ගහලා. වටේ ඉන්න අය අඹ ටික ඇහිඳ ගත්තා. හැබැයි අද අපි අඹ කඩන්නෙ කෙක්කෙන් එකින් එක. එදා යූ.එන්.පි.ය අපෙන් චාන්ස් එක ගත්තට අද එහෙම ඉඩක් නෑ. මහින්ද මහත්තයා එදා කිව්වේ පෝයට කලින් ආණ්ඩු පෙරළනවා කියලා. ඒ පුන්සඳ තවම පායලා …

Continue Reading