ජනමතයට පිටුපාන ආණ්ඩුවට එරෙහි විරෝධය 05 වනදා කොළඹට..
වත්මන් ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දු තීරණවලට එරෙහිව ලබන මස 5 වැනිදා අගනුවරදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය. යහපාලන ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් තීන්දු තීරණ හේතුවෙන් ආර්ථික, සමාජයීය හා දේශපාලනික අවුල්ජාලාවක් රට තුළ ඇති වී තිබෙන බවත් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මුළු රටම විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවත් මන්ත්‍රිවරයා …
Continue Reading
අයවැයෙන් ආණ්ඩුව වට්ටන්න ඒකාබද්ධයෙන් සැලැස්මක්
මෙවර අය-වැය පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂවලට එකඟවිය හැකි පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීමේ මූලික කටයුතු ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කර ඇත. පළාත් සභා මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කල්දැමීමට එරෙහිව පෙළ ගැසීම ප්‍රධාන කොටගෙන මෙම පොදු න්‍යායපත්‍රය සකස් කරන බවත් දේශපාලන පක්ෂවල න්‍යාය, ප්‍රතිපත්තිවලට කොටු නොවී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණ ප්‍රධාන කොටගෙන මෙම පොදු න්‍යායපත්‍රය සකස් කරන …
Continue Reading
කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?
-
RSL
-
August 13, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, මතවාද, ලෝකාවලෝකනය, විශේෂාංග
-
Dinesh Gunawardana, Joint Opposition, karu jayasuriya, Mahinda Rajapaksa, Maithripala Sirisena, Sri Lanka Parliament
-
0 Comments
මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමි දෙමළ සන්ධානය විපක්ෂය කොට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට විපක්ෂනායක දුන්නද ඇසට පෙනෙන සත්‍ය නම් රටේ ජනමතයට සහ පාර්ලිමේන්තුවේ ආසන ගණන ගත්තද විපක්ෂය තිබෙන්නේ ඔවුන්ට …
Continue Reading
ඔය ඉවත් වෙන අය ඇවිත් වාඩි වෙනකම් ෂුවර් නැහැ – ඒකාබද්ධය කියයි
ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනා පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි වන නමුත් ආණ්ඩුවේ සිටිමින් කතා කරන කිසිවකු පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි යැයි නුගවෙල පක්ෂ කාර්යාලයේදී පෙරේදා (05) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය. රටට සිදුව ඇති විපත්තිය පැහැදිලිව දර්ශනය වන බැවින් අමාත්‍ය ධුරය හා මෝටර් රථය පිළිබඳ සිතමින් නොසිට ආණ්ඩුවෙන් එළියට බැසීම වඩා සුදුසු යැයි කී මන්ත්‍රිවරයා මෙසේද …
Continue Reading
දුම්රිය රියදුරු වැඩ වර්ජනය පිටුපස දේශපාලන කොන්ත්‍රාත්තුවක් (විශේෂ)
පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් මෙය දිග්ගසමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අප වෙත වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා පෙරවරු 10.30 …
Continue Reading
ඒකාබද්ධයේ බහුතරය රාජපක්ෂ රෙජීමයෙන් ගැලවෙයි; එජාපයේ ඩීල් කොට උඩ (Exclusive)
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට යටත් කොට පවත්වාගෙන ගිය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් ප්‍රමුඛ බොහෝ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මේ වන විට රාජපක්ෂ රෙජීමයෙන් ගැල වී තම සැබෑ දේශපාලන අරමුණ වෙනුවෙන් තම මව් දේශපාලන පක්ෂය වෙත පැමිණීමට තීරණය කොට ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ. ඒකාබද්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්ලිය ප්‍රමුඛ අනෙකත් ප්‍රගතිශීලි දේශපාලන පක්ෂවල විශාල මන්ත්‍රීවරුන් …
Continue Reading
ආණ්ඩුවේ ශ්‍රීලනිප ප්‍රබලයින් 05ක් ලඟදීම ඒකාබද්ධයට!
ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේඅ ප්‍රබල මැති ඇමැතිවරුන් පස් දෙනකු ඉදිරි සති කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමත් සමඟම ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් හා එක් රාජ්‍ය ඇමැතිවරයෙක් ඒ අතර වෙති. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවස්‌ථා හතරකදී මෙම ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නියමිත …
Continue Reading
ශ්‍රීලනිපය- ඒකාබද්ධය සන්ධාන දෙකකින්
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය මුල්කරගත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් දේශපාලන පක්‌ෂ සමඟ පොදු ලාංඡනයකින් තරග කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කර ඇත. ශ්‍රීලනීපය එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ කිසිදු සන්ධානගතවීමක් සිදුනොවන බවත් 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්‌ඩුවක් …
Continue Reading
ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීමේ උත්සහයක – ඒකාබද්ධය කියයි
-
RSL
-
September 22, 2017
-
දේශපාලන
-
Joint Opposition
-
0 Comments
ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීම සඳහා ඊයේ දිනයේ දී දේශපාලනික වශයෙන් මාරාන්තික වශයෙන් වැරදි කිහිපයක් සිදු කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය. එක්සක් ජාතීන්ගේ සැසිවාරය අමතමින් ශ්‍රි ලංකා රාජ්‍ය නායකයා රැඳී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමට පියවර ගැනීම ඉතාම කණගාටුදායක ක්‍රියාවක් බව …
Continue Reading
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ස්වාධීන වෙන්න යති
ආණ්ඩුවේ මෙන්ම පළාත් සභාවල පවතින ව්‍යාකූලභාවය හේතුවෙන් පළාත් සභා නවයෙහිම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන් පළාත් සභාවල ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. දකුණ සහ බස්නාහිර පළාත් සභා දෙක තුළ මේ තත්ත්වය බරපතළ ලෙස උද්ගත වී ඇති බවත් දකුණු පළාත් සභාව නියෝජනය කරනු ලබන නිදහස් …
Continue Reading