ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි තමාට තර්ජනාත්මක බලපෑම් සිදුකළ බව අගමැති රනිල් නිල නිවේදනයකින් කියයි
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ තර්ජනයන්ට සහ බලපෑම් වලට ලක්වූ බව “ඉන්දීය නිල සංචාරය” සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයෙන් පෙන්වා දෙයි. ලෝක බලවතෙකු මෙන්ම කලාපයේ පොලිස්කාරයා ලෙස තමන්ට තර්ජනාත්මක බලපෑම් කළ බව ශ්‍රී ලංකා අගමැති මතභේදාත්මක නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ඉකුත් 20 දා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා …
Continue Reading
දේශපාලන ඉලක්කයක් මත පුවත්පැල කළ කැබිනට්ටුවේ සිටින ‘රෝ’ ඔත්තුකරුවන් සොයා පරීක්ෂණ
පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් “කැබිනට් තීරණ” හැර අනෙකුත් සංවාද සහ සාකච්ඡා බාහිර පාර්ශවයක් අතට ලබාදීම, රහස් තොරතුරු පිටකිරීම යනාදිය කැබිනට් …
Continue Reading
ජයලලිතා ජයරාම්ගේ අමන ප්‍රකාශ නැවත කරළියට!
තමිල්නාඩුවේ අන්ත දූෂිත මහඇමැතිනී, ආසියාවේ හැඟීම්බර පහත් දේශපාලනයේ ප්‍රතිරූපකයක් බඳු ජයලලිතා ජයරාම් තම කඨෝර හඬ අවදිකර ඇත. ඇය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාට ද්විත්ව පුරවැසිභාවය සහ ඊළම ලබා දිය යුතු බවත්, එසේ කිරීමට තමන් ඉන්දීය ආණ්ඩුවට බල කරන බවත් පවසා තිබේ. මැය මේ ප්‍රකාශ කරමින් තමිල්නාඩු ගොබ්බ ඡන්දදායකයන්ට මෝඩ චූන් ලබා දෙන්නේ අද ඊයෙක සිට නොවේ. නමුත්, දිගින් දිගට ම මෙවැනි …
Continue Reading
ඉන්දියාවෙන් ලැබෙන ගිලන්රථ ගැන සැකයක්?
ඉන්දියාව හා අත්සන් කරන්නට වලිකන භාණ්ඩ හා සේවා ගිවිසුම නිසාවෙන් රටෙහි මතුව ඇත්තේ යම් කිසි ඉන්දියානු විරෝධී මතවාදයකි. භාණ්ඩ හා සේවා ගිවිසුමක් යනු ගෝලීයකරණ යුගයක සරල දෙයක් නොවේ. කිසිදු රටක් අනුන්ගේ වාසියට ගිවිසුම් අත්සන් කරන්නේ නැත. අජිත් පී. පෙරේරා වැනි ඇමැතිවරුන් මාධ්‍ය ඉස්සරහට වී කියන්නේ, ඉන්දියානු සිනමාව/ගීත හොඳනම් ගිවිසුම නරක ද කියා ය. මේවා අන්තිම ගොං පාට් කතා ය. මේ …
Continue Reading
ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී
-
RSL
-
August 23, 2011
-
Uncategorized
-
India
-
0 Comments
අද (අගෝ. 23) ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේදී ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳව අද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් එක්ව සලකා බැලූ බව පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර සිටී. ස්වදේශ කටයුතු ඇමති පී චිදම්බරම්, අධිකරණ ඇමති සල්මාන් කුර්ෂිඩ් සහ පුද්ගල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වී නාරායනසාමි ඊට එක්ව ඇත. අදාළ ගැටළුව සම්බන්ධයෙන් …
Continue Reading