ජාත්‍යන්තර ගිවිසුම් නැතුව අපිට බෑ – හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීම ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ කොන්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂමූලස්ථානයේ ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුමෙන් කිසිදු අහිතකර තත්තවයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවසීය. ආසියාණු කාලාපයේ සියළුම …

Continue Reading

බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි

2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය. එම ආරංචිය ලැබුණු මොහොතේදීම …

Continue Reading

හර්ෂ අද බැඳුම්කර කොමිසමේ..

එක්‌සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (05 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. සති දෙකකට පසු කොමිසම අද රැස්‌වන අතර විනිසුරුවරයකුගේ විදෙස්‌ගතවීම නිසා කොමිසම සති දෙකක කාලයක්‌ රැස්‌ නොවිණි. කෝප් වාර්තාවේ පාද සටහන් ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසනු ඇතැයි ද දැනගන්නට ඇත. …

Continue Reading

සමලිංගික පනතේ තිරය පිටුපස සැලැස්ම එළියට (විශේෂ)

දින කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට තුඩු දුන් සමලිංගික පනත සහ එහි සැලැස්ම පිළිබඳව තිරය පිටුපස කතාව මේ වන අනාවරණය වී තිබේ. සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා අවශ්‍ය කෙටුම්පත සම්පාදනය කර ඇත්තේ මලික් සමරවික්‍රමට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී බව වාර්තා වේ. මෙම කෙටුම්පත සකස් කිරීමේ අවස්ථාවට රනිල්,මලික්,හර්ෂද සිල්වා මෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකුද, නෝර්වේ තානාපති කාර්යාලයේ ප්‍රධානියෙකු මෙන්ම …

Continue Reading