හම්බන්තොට වරාය දුන්න දෙවන කොටස් මුදලත් ලංකාවට
හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 97 යි දශම 365 ක මුදලක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි. පසුගිය දෙසැම්බර් මස 09 වන දින චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම එකයි …
Continue Reading
හම්බන්තොට වරාය අද සිට චීනයට; වසර 25ක බදු නිදහසක්
හම්බන්තොට වරාය චීනයට පැවරීමේ කාර්යය අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරන බවට වාර්තාවේ. පාර්ලිමේන්තුවේ කමිටු කාර්යාලයකදී සිදු වන මෙම කටයුත්තට අගමැතිවරයා, වරාය හා නාවික කටයුතු ඇමැතිවරයා සහ චීන රජයේ නියෝජිතයන් එක්‌වනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය චීනයට භාරදීමේ කටයුත්ත වඩාත් නීත්‍යානුකූල කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට අති විශේෂ ගැසට් පත්‍ර දෙකක්‌ද ඉදිරිපත් කර තිබිණි. ඒ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත …
Continue Reading
හම්බන්තොට ගිවිසුමෙන් ඩොලර් මිලියන 400ක ආයෝජන එන බව මහ බැංකු අධිපති කියයි
හම්බන්තොට වරාය සහන ගිවිසුම අස්සන් කිරීමත් සමඟ ඉදිරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 100ක හා මාස හතරකින් ඩොලර් මිලියන 300 සෘජු විදේශ ආයෝජන රටට ගලා එනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහාත ප්‍රකාශ කරයි. රජය දීර්ඝකාලීන ආර්ථික ප්‍රවර්ධන සැලැසුම්වලට අනුව ගනු ලැබූ ක්‍රියාමාර්ග තුළින් පසුගිය අප්‍රේල් මාසයේ සිට උද්ධමනය සැලැකිය යුතු මට්ටමකින් අඩුවීමට පටන්ගෙන තිබෙන බවත් අධිපතිවරයා …
Continue Reading
හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.2කට චීනයට බදු දෙයි…
හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර පසුගිය සෙනසුරාදා (29) සිදුකෙරිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්. සී. ජයම්පති යන මහත්වරු ශ්‍රී ලංකාව වෙනුවෙන් ද චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය බායි ජිංග්තාඕ මහතා චීන රජය වෙනුවෙන් ද මෙම ගිවිසුමට …
Continue Reading