හම්බන්තොට වරාය අද සිට චීනයට; වසර 25ක බදු නිදහසක්‌

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ කාර්යය අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරන බවට වාර්තාවේ. පාර්ලිමේන්තුවේ කමිටු කාර්යාලයකදී සිදු වන මෙම කටයුත්තට අගමැතිවරයා, වරාය හා නාවික කටයුතු ඇමැතිවරයා සහ චීන රජයේ නියෝජිතයන් එක්‌වනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය චීනයට භාරදීමේ...