බැසිල්ගේ රටින් පනින තැත වරදී
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තාවල සදහන් වෙයි. තවදුරටත් සදහන් වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා …
Continue Reading
ඉන්දන අර්බුදය පාදක කරගනිමින් දත්ත මගඩියක්!
-
RSL
-
July 12, 2022
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ඉන්දන අර්බුදය හේතු කොට ගනිමින් ව්‍යජ යෙදුම් මගින් තොරතුරු රැසක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංගමය මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. ඉන්දන ලබා ගැනීම සදහා ලියාපදිංචි වන ලෙස පවසමින් තම දුරකතනයට කෙටි පණීවිඩයක් එවමින් ඒ ඔස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවද, ජනතාවගෙ ජංගම දුරකතන අංක,වාහන ලියාපදිනංචි අංක තවද හැදුනුම්පත් අංක වනි දත්ත සොරා ගැනීමක් …
Continue Reading
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ප්‍රසිද්ධ පුවත්පත් වාර්තාවල සදහන් වේ. ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බවට වාර්තා වේ. මේ සම්බන්දව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වේ.
Continue Reading
ඉන්දියානු යූරියා බෙදා හැරීම අද සිට
ඉන්දීය රජය විසින් සපයනු ලබන යූරියා පොහොර තොගය බෙදා හැරීම අද (12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසූ බවට ප්‍රසිද්ධ මාධ්‍ය වාරතා කරයි. පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති අතර දින 10ක් ඇතුළත බෙදාහැරීම අවසන් කරන බවයි එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ. එම පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඊයේ (11) …
Continue Reading
අරලියගහ මන්දිරයේ ගැටුමකින් කිහිප දෙනෙකුට තුවාල
අද (ජුලි 12) උදෑසන අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගත කර තිබේ. වාර්තා වන අන්දමට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් 10 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිටත් පිටව ගොස් ඇති බවට වාර්තා වෙයි.
Continue Reading
“අගමැති ව්‍යවස්ථාව කඩ කරන්නේ නැහැ” – වජිර අබේවර්ධන
ජනපතිවරයා ඉල්ලා අස්වන නිසා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති කඩ කිරීම කිසිසේත් කළ නොහැකි බව පෙන්වා දුන් වජිර අබේවර්ධන කියා සිටියේ තමන් ඉවත්ව යාමට කැමැත්ත පළ කරන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි. රටට නීතියක් අවශ්‍ය බවත්, …
Continue Reading
ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වන බව අගමැතිට දන්වයි
කලින් දැන්වූ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දුන් බව අගමැති මාධ්‍ය අංශය වාර්තා කරයි. “සාමකාමී සංක්‍රාන්තියක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා” යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.අරගලකරුවන් විශාල පිරිසක් ජනාධිපති මන්දිරයට කඩා වැදී පැය කිහිපයකට පසු සෙනසුරාදා …
Continue Reading
වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මියයයි
නාරා හි මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වේ.පපු සහ ගෙල ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ දීර්ඝතම කාලයක් ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන ෂින්ෂෝ අබේ මියයන විට 67 වන වියේ පසුවිය.වෙඩි තැබීම හේතුවෙන් 41 හැවිරිදි හමුදා සාමාජිකයෙකු …
Continue Reading
ඉන්ධන පෝලිම් ගැටුමකින් එක් අයෙක් මරුට
-
RSL
-
July 8, 2022
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මාගල්ල ගාල්ල ලාෆ්ස් පිරවුම්හලේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි. මියගොස් ඇත්තේ හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකි. පුද්ගලයෙකු හිස් ඉඩමක් හරහා තම වාහනය ඉන්ධන පෝලිමට ඇතුළු කිරීමට උත්සාහ කර ඇති අතර මේ …
Continue Reading
රජයට නව කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය
2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ නව බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සඳුදා අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ. ඉහත පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත යටතේ කැසිනෝ කර්මාන්තය නියාමනය කරනු ලැබේ. කැසිනෝ ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කළ යුතු වුවද කිසිවකුට බලපත්‍ර නිකුත් කර …
Continue Reading