ඉන්දන අර්බුදය පාදක කරගනිමින් දත්ත මගඩියක්!

Spread the love

ඉන්දන අර්බුදය හේතු කොට ගනිමින් ව්‍යජ යෙදුම් මගින් තොරතුරු රැසක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංගමය මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

ඉන්දන ලබා ගැනීම සදහා ලියාපදිංචි වන ලෙස පවසමින් තම දුරකතනයට කෙටි පණීවිඩයක් එවමින් ඒ ඔස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවද, ජනතාවගෙ ජංගම දුරකතන අංක,වාහන ලියාපදිනංචි අංක තවද හැදුනුම්පත් අංක  වනි දත්ත සොරා ගැනීමක් සිදුවී ඇතිබවද වාර්තා වේ.

මෙවනි දේ තුලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටී.

RSL

Related Posts