අලි වැට: COPA කාරක සභාවේදී හෙළි වූ තිත්ත ඇත්ත
අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා වසර 2019 දී සහ වසර 2020 දී රුපියල් 49 කෝටියක් වැය කර තිබුණද අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා 2019දී විදුලි වැට ඉදිකිරීමට වැය කරන ලද වියදම රුපියල් 275,447,639කි. එමෙන්ම වසර 2020 දී ඒ සඳහා වැය …
Continue Reading
ආදායම් බදු ගෙවන්නත් අඟරු චෙක්පත් 6878ක් දීලා
2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. කඩිනමින් එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැන්වීය. කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු රුපියල් මිලියන 2670ක් අයකර ගැනීම සම්බන්ධයෙන් …
Continue Reading
කොදෙව්වෝ ආරක්ෂාකාරී ප‍්‍රවේශයකට පසු බසිති – පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
-
Editor
-
March 26, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරගාවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත්වූහ. ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පස්වැනි දිනයේදීත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය මට්ටමක පැවැතීම පුදුමය දනවන්නක් …
Continue Reading
රූපියල තවත් පහළට වැටෙයි – මාස තුනට 6.5කින් බාල්දු වෙලා
ශ්‍රී ලංකා රුපියල අද (26) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගිය බව මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (26) රුපියල් 201.60ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 196.72ක් ලෙසත් සටහන් විය. මේ අතර 2021 වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා කාලයේ …
Continue Reading
උත්සව සමයට ‘ආණ්ඩුව අඩුවට දෙන්නේ’ නාඩු – කැකුළු පමණයිලු
එලබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රේල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (25) ප‍්‍රකාශ කළා. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 97කට ද සුදු හා රතු කැකුළු කිලෝවක් රුපියල් 95කට ද අලෙවි කිරිමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ. සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක …
Continue Reading
Ever Given නෞකාව ගළවා ගැනීමේ මෙහෙයුම
-
Editor
-
March 26, 2021
-
Photo Stories
-
featured
-
0 Comments
පසුගිය අඟහරුවාදා සිට ඊජිප්තුවේ සූවස් ඇළ අවහිර කරමින් සිරවී තිබෙන Ever Given නම් බහාලූම් ප‍්‍රවාහන නෞකාව ඉවත් කර ගැනීම විශේෂඥයින් බලවත් පරිශ‍්‍රමයක් දරමින් සිටිනවා. ගෝලීය භාණ්ඩ ප‍්‍රවාහන කටයුතුවලට සිදුවන දැඩි බලපෑම හමුවේ හැකිතාක් කඩිනමින් නැව ඉවත් කර ගැනීමයි සූවස් බලධාරීන්ගේ බලාපොරොත්තුව වන්නේ. ඒ අනුව නැව ඉවතට ගැනීම සඳහා වැලි ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර අති දැවැන්ත අලියා බෝට්ටු 08ක් …
Continue Reading
පුරන් කුඹුරු අක්කර 100,000ක් අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය ඇරඹෙයි !
-
Editor
-
March 25, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
අපි තව වසර 3ක් තුළ මේ රටින් ගෙන්වලා යැපෙන ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කරනවා. මේ රටින් පිටරටට යන මහා ධනස් කන්දය අපි අපේ රටේ ගොවියාට ඉතුරු කරලා දෙනවා දිවයින පුරා ක්‍රියාත්මක පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේ ජාතික උත්සවය ගම්පහ දොම්පේ පහුරුඇළ ගල්වලගොඩ වෙල්යායේදී අද (25) පැවැත්වුණි. පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් මෙරට තුළ පවති ඉන් කුඹුරු අක්කර 28,000 ක් දිවයිනේ ගොවිජන සේවා …
Continue Reading
Geely: චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ටෙස්ලා සමග සටනට
-
Editor
-
March 25, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජීලි (Geely), විදුලි බලයෙන් ක්‍රියාත්මක වන අධිමිල මෝටර් රථයක් එළිදැක්වීමත් සමග ටෙස්ලා සමාගම නිෂ්පාදනය කරන එම පන්නයේ මෝටර් රථවලට අභියෝගයක් එල්ලවනු ඇතැයි පැවසේ. වොල්වෝ සහ ලෝටස්හි ද හිමිකාරීත්වය දරණ මෙම චීන සමාගම අඟහරුවාදා (මාර්තු 23) සිය ‘සීකර්’ (Zeekr) සන්නාමය නිවේදනය කළේ විද්‍යුත් වාහන සඳහා චීනයේ ඉල්ලුමට සරිලන ලෙසය. කාබන් විමෝචනය මැඩපැවැත්වීමේ චීනයේ ප්‍රශංසාත්මක සැලසුම …
Continue Reading
බිළිඳුන් නිදිගැන්වීමේ පුරුදු ගැන සංස්කෘතික සංවාදයක්: වඩාත් ආදරණීය හා සුරක්ෂිත ක්‍රමය කුමක්ද ?
බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙනකොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබාගන්නා අතර ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති. අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන එකම …
Continue Reading
විගමනික ශ්‍රමිකයින් ‘කඩිනමින් ගෙන්වා ගැනීමට’ හෝටල් වෙන් කර ගැනීම අරඹයි
covid 19 වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය දා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට …
Continue Reading