රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්
පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති …
Continue Reading
පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
-
Editor
-
March 25, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණු පැතුම් නිස්සංකගේ ශතකයත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලල එක්ව ගොඩනංවන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාවයත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය. තරගය ජය ගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු …
Continue Reading
දිගුකාලීන ජනතා ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණයි – ජනපති
දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමටයි. ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නැති පිරිසක් අද ඊට ද පහර ගසමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි. කුමන බාධක සහ විවේචන …
Continue Reading
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සිදු කරන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එහි වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේදි පැවති වාරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේදිය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය …
Continue Reading
නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ COPA අවධානය
කෙටුම්පත් කෙරෙන නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ලබන මැයි මාසයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන්ට ඊයේ (23) දැනුම් දුන්නේය. අධ්‍යාපන කොමිෂන් සභාව මෙම ප්‍රතිපත්තිය සැකසීමේදී අදාළ අමාත්‍යාංශ ඇතුළු සියලු පාර්ශ්වයන්හි සහයෝගය ලබා ගත යුතු බවද හෙතෙම කීවේය. විශ්වවිද්‍යාලයන්හි සිදුවන නවක වදය …
Continue Reading
මාර්තු 29දා දිවයිනේ සියලු ම පාසල් යළි ඇරඹෙයි
මේ මස 29වන දින එනම් 2021/03/29 වන සඳුදා දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (24) දින පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි. …
Continue Reading
පුරන් කුඹුරු අක්කර 100,000ක් අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ ඇරඹේ !
කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙයවීමෙන් හෙට (25) පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අරඹන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදාළ වැඩසටහන පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීම සදහා අද (24) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය. අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් හෙට දින ගොවිජන සේවා මධ්‍යස්ථාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බව කෘෂිකර්ම …
Continue Reading
තිරිමාන්න – ඕෂද සම්බන්ධතාවෙන් ශ්‍රී ලංකාව ස්ථාවර වෙයි
ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා ප්‍රබල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සාර්ථක සම්බන්ධතාවයක් එක් …
Continue Reading
ජිනීවා යෝජනාවට ඡන්දය නොදුන්නට ‘ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට’ බරපතළ කොන්දේසි
-
Editor
-
March 23, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා අද (23) එම ප්‍රකාශය කළේය. එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද …
Continue Reading
දෛනිකව සිදුකළ PCR පරීක්ෂණ ප්‍රමාණයේ දැවැන්ත කප්පාදුවක්
පසුගිය කාලයේදී දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 20,000ක් පමණ සිදුකළ නමුත් මේ වන විට සිදුවන්නේ පී.සී.ආර් පරික්ෂණ 5000කට ආසන්න ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. ඔහු පවසන්නේ පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ බවත් ඉන් කොවිඩ් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවයි. ‘‘ මේ ආකාරයෙන් PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇත්තේ …
Continue Reading