බුරුමයේ මිලේච්ඡ ඝාතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය හෙළා දකී

මියන්මාර හමුදාව විසින් මිලිටරි කුමන්ත්‍රණ විරෝධී විරෝධතාකරුවන් 90 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම ගෝලීය කෝපයට හේතු වී ඇති අතර රටවල් 12 ක ආරක්ෂක ඇමතිවරු විසින් මියන්මාර හමුදා පාලනය හෙළා දකිමින් බරපතළ නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (27) මියන්මාර හමුදාව විසින් නිර්මාණය කළ “භීෂණ සමය” ගැන එක්සත් ජනපදය ආරක්ෂක දෙපාර්තමේන්තුව මියන්මාර හමුදා පාලනයට චෝදනා කළේය. හමුදා ප්‍රහාරවලින් ඝාතනය වූවන්ගේ ආදාහන කටයුතු …

Continue Reading

‘ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර ඉහළට ගෙන එන බවට’ ටොම් මූඩිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් වසර 3 ක කාලයක් සඳහා කොන්ත්‍රාත් ගතව සිටින මූඩි මහතා, සිය සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති …

Continue Reading

1910 -2010 කාලය පුරා විලාසිතා ප්‍රමිතීන් වෙනස් වුණේ මෙහෙමයි

රූපලාවන්‍ය ප‍්‍රමිතීන් කියන්නේ බොහෝ කලාවන්ට වඩා අමුතු දෙයක්. ඒවා ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ සිතා ගන්න බැරි තරම් වේගයෙන්. ඒත් මේ ගැන අධ්‍යයනය කළ විශේෂඥයෝ නම් කියන්නේ සාපේක්ෂක වශයෙන් මේ වෙනස්කම් දශකයකට ගොනු කළ හැකි බවයි. එයින් අදහස් වන්නේ කුමක්ද ? එකක් තමයි අපි දැන් ලස්සනයි, සුවිශේෂයි කියලා හිතන රූපලාවන්‍ය ප‍්‍රමිතියක් තවත් දශකයක් ගත වන විට යල්පැන ගිය එකක්, …

Continue Reading

හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ සිටියේ නෑ වාගේ – ජනපති

ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලු නිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි ජනපතිවරයා ප්‍රකාශ කරයි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටී. …

Continue Reading

නලින්වාදියෝ ධර්මපාලතුමාගේ නොව ‘දොන් ජුවන්ගේ’ අනුගාමිකයෝ ද ?

අනගාරික ධර්මපාලතුමා ‘ස්වරාජ්‍ය පාලනය’ යන මැයින් 1911 සැප්තැම්බර් 09 දින ‘සිංහල බෞද්ධයා’‍ පුවත්පතට ලියූ ලිපියේ මෙසේ සඳහන් කළේය. ‘ශිල්ප කර්මාන්ත ඉගෙනීමට වීර්යය කළ යුතුයි. ලංකාවේ දිසාපාමොක් ආචාරීන් දැනට නැත. ශිල්ප ශාලාද නැත. මේ ශිල්ප ශාලා ඇති රටවලට ගොස් ශිල්ප කර්මාන්ත ඉගෙන ගත යුතුයි. ශිල්ප කර්මාන්ත විද්‍යා දැන සිටින ජාතීන් වර්ධනය සිටින බව අපට පෙනෙන්නට තිබේ. වර්ෂ 1870 දී ජපන් ජාතිකයන් …

Continue Reading

ලාංකීය දේශපාලනයේ ගෝලීයකරණය සහ ජිනීවා යෝජනාව : චන්ද්‍රප්‍රේම ප්‍රවාදය සහ වාසුදේව සූත්‍රය

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක් බවයි. සම්මේලනය ඇමතූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වූද, “කොළපාට සමාජයේ” කතෘ වූද සී.ඒ චන්ද්‍රප්‍රේම පැවසුවේ මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට කෙරෙන මැදිහත්වීමක් බවයි; එය ශ්‍රී ලංකා සමාජයේ අභ්‍යන්තර බෙදීම් තීව්‍ර වීමට හේතු …

Continue Reading

ජංගම දුරකථනයෙන් පිළිකා අවදානමක් නෑ

‘පිළිකාව’ යනු වැළඳෙන රෝග අතරින් සුව කිරීමට අපහසු රෝග කොට්ඨාශක් ලෙස මෙන්ම ඒ හා සබැඳි ප්‍රතිකාර ක්‍රම හා ඒවායේ සංකූලතා ද වෙනස්ම මඟක් ගන්නා බව අපි දනිමු. ඒ නිසා පිළිකා රෝග සම්බන්ධව සමාජගත වී ඇති දුර්මත කිහිපයක් සම්බන්ධව කතා කිරීම කාලෝචිත යැයි සිතමි. ජංගම දුරකථන භාවිතය පිළිකා වැළඳීමට හේතු වේ. මෑත ඉතිහාසයේ ඉතා විවාදාත්මක වෛද්‍ය ප්‍රස්තූතයක් බවට පත් වූ මෙම …

Continue Reading

ලෝකයේ බිහිසුණුම ගිනිකඳු 08 ගැන ඔබ දැන ගත යුතුම කතා

අපේ පෘථිවියේ වත්මන් ස්වභාවයට ගිනිකඳු මගින් ඇති වුණ බලපෑම පොදුවේ සලකන්නේ ධනාත්මක එකක් විදිහටයි. ඇතැම් විට ගිනි කඳු පිපිරීම් සිදු නොවුණා නම් ලෝකය මීට වඩා බොහෝ වෙනස් විය හැකි බවටත් භූ විද්‍යාඥයින් සහතික දෙනවා. ‘එය එතරම් සුවිශේෂයි, වැදගත්’ භූ විද්‍යාඥයින් කියනවා. පෘථිවියේ ආරම්භක යුගයේදී එය එසේ වුවත් වානරයා – මානවයා වූ පසු නම් ගිනි කඳු පිපිරීම් සැලකුණේ බිහිසුණු සිදුවීමක් ලෙසයි. …

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන අදහස් විමසන ‘ඩිජිටල් වේදිකාව’ දියත් කෙරේ

ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. “රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින්. යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක්. පුළුල් මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්තියක් ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බැහැ.  ” ජනපතිවරයා පවසයි. 21 වැනි …

Continue Reading

අප්‍රේල් 05 – 09 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී. එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනි සඳුදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු  4.00 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා …

Continue Reading