උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමකින්
දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව සිදුකරන බව දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශවලට එරෙහිව ජවිපෙ නායක අනුර දිසානායක විසින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ කරුණු දක්වමින් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයට අද (30) ප්‍රකාශ කළේය. ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා …
Continue Reading
පාස්කු ප්‍රහාරයට වසර දෙකයි: ‘අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන්’ බරපතළ නිවේදනයක්
පාස්කු ප්‍රහාරයට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද වරද කරුවන්ට දඬුවම් නොදීම පුදුම සහගත බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්, මැක්ස්වෙල් සිල්වා, ජේ.ඩී ඇන්තනී ප්‍රනාන්දු, ඇන්ටන් රංජිත් කොළඹ සහායක රදගුරුතුමන්ලා සහ ෆ්‍රීලි මුතුකුඩආරච්චි, ෆ්‍රැන්සිස් සේනානායක, ඩිලාන් ප්‍රනාන්දු, සිරිල් ගාමිණී ප්‍රනාන්දු, සිසිල් ජෝයි පෙරේරා, කැමිලස් ප්‍රනාන්දු, …
Continue Reading
දැවැන්ත මෙහෙයුමකින් Evergreen නැව මුදා ගනී
සතියකට ආසන්න කාලයක් සූවස් ඇළ අවහිර කරමින් සිරවී තිබූ බහාලුම් නෞකාව යළි ගමන් මාර්ගයට යොමු කළ බව නැවතත් යළිත් ගමන් කරමින් සිටී. එවර්ග්‍රීන් මැරීන් කෝප් විසින් මෙහෙයවනු ලබන එවර් ගිවන් පසුගිය අඟහරුවාදා වැලි කුණාටුවකදී හිරවී ඇත. දින ගණනාවක් තිස්සේ එය ලෝකයේ ප්‍රධාන නැව් මංතීරුවක විකර්ණ ලෙස නවාතැන් ගෙන ඇති අතර එමඟින් ගමනාගමනය වැඩි වන අතර අනෙක් නැව් නැවත හරවා යවනු …
Continue Reading
පොල්තෙල් තොග හතරෙහිම පිළිකා කාරක අඩංගුයි -SLS සභාපති
‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට සැක සහිතව පරීක්ෂණයට බදුන් කළ පොල්තෙල් තොග හතරෙහිම ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි. සමාගම් හතරකින් මෙරටට ආනයනය කළ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරකය අඩංගු දැයි සිදුකළ දෙවන සාම්පල පරීක්‍ෂවේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත …
Continue Reading
දේවානි ජයතිලක පරිසරය සුරැකීමේ සටනට තවත් ශක්තියක් ගනී
ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය 27 වැනිදා වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති අතර ඊට වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව වී ඇත. “පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින් එම නව වෘත්තිය සමිති එකමුතුව නම් කර තිබේ. නව වෘත්තීය සමිතිය පිහිටුවීමට එක්වූ රාජ්‍ය සේවකයින් අවධාරණය කර ඇත්තේ මෙරට ඉඩම් සම්බන්ධයෙන් …
Continue Reading
‘තිසර පෙරේරා’ ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (28) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එවැනි දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. ඩිල්හාන් කුරේ විසින් යවන ලද පන්දුවාරයක …
Continue Reading
ලිංගික ජීවිතය අවුල් ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි
විවාහ යනු සංස්කෘතීන් දෙකක්, පුද්ගලයන්, පවුල්, සාරධර්ම, පුරුදු සහ ස්පර්ශ නොවන බොහෝ දේ එකට එකතු වීමයි. විවාහයක් පවත්වා ගෙන යාමේදී ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් නම් ඒ ගැන ඕනෑවට වඩා ප්‍රකාශ නොකර එකිනෙකා තේරුම් ගැනීමයි. ආරම්භයේ දී එය දුෂ්කර කාර්යයක් සේ පෙනෙන්නට පුළුවන. කෙසේ වෙතත්, කාලය ගත වන විට ඔබේ විවාහය තුළ මැලියම් ටිකක් දැමීමට අවශ්‍ය කුඩා ඉරිතැලීම් ඇති බව ඔබට …
Continue Reading
දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලු විසදා දෙන ඉල්ලා උපවාසයක්
යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ගේ හා බිරින්දෑවරුන්ගේ වැටුප් ගැටලුව විසදාදෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිට අද (29) දින උපවාසයක් ආරම්භ කළේය. ජඹුරේවල චන්දරතන හිමියන් හා මියගිය රණවිරු බිරින්දෑවරු හා දෙමාපියන් පිරිසක් මේ සදහා එක්ව සිටිති.
Continue Reading
ඇෆලටොක්සීන් පොල් තෙල් මගින් අක්මාවේ පිළිකා ඇතිවිය හැකියි – මහාචාර්ය අර්ජුන ද සිල්වා
-
Editor
-
March 28, 2021
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව ලංකාදීප ඊ පුවත්පත අද (28) වාර්තා කළා. ‘මෙම කරුණ ගැන ජනතාවගේ අවධානය යොමු කරමින් මහාචාර්යවරයා මෙසේ ද සදහන් කර තිබෙනවා, ‘‘මෙම විෂ කාණ්ඩය නිපදවන්නේ ඇස්පර්ජිලස් ප්ලෙවස් කියන දිලීර විශේෂයකින්. ඒක …
Continue Reading
‘ඇඳ’ ගැන ඔබ නොදැන සිටි කතා 13ක්
-
Editor
-
March 28, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
ඇඳ‘ කියන්නේ අපේ ජීවිතවලට නැතිවම බැරි දෙයක්. එය ඒ තරමට අපට සමීපයි. අත්‍යවශ්‍යයි. උදාහරණයක් ලෙස දිගු ගමනකින් පසු, තමාගේම ඇඳකට නැගීමට වඩා හොඳ දෙයක් තවත් නැහැ. ඇඳ කියන්නේ ඊටත් වඩා බොහෝ සුවිශේෂ ගෘහ භාණ්ඩයක් මේ එහි සුවිශේෂත්වය ගැන ඔබ නොදැන සිටි කරුණු 13ක් 1. මෙට්ට මීට වසර 77,000 කට පෙර පැවතුනි ඇඳ සහ මෙට්ටය අතර තිබෙන්නේ ගසට – පොත්ත වාගේ …
Continue Reading