ජාවාරම්කරුවන් සමඟ ඩීල්දමා කෝටිගණන් අල්ලස් ගත් FCIDලොක්කා ධුරයෙන් නෙරපයි; වෛද්‍යලංකාර ගැන විශේෂ පරීක්ෂණයක්!
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) රහසිගත ලිපි ලේඛන සහ රහස්‍ය තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ඇතුළු එහි නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් අසීමිත ධනයක් සහ දේපළක් උපයා ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද විමර්ශන …
Continue Reading
FCIDයෙන් ජොන්ස්ටන්ට සාක්ෂි වෙනස් කරන ලෙසට බලපෑම්!
‘මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් තුන් දෙනකු පැමිණ ණය මැම පත් වෙනස් කර ලියන ලෙස මට බල කළා. අපේ ෂොප් එකේ තිබූ ණය මැම පොතකින් කොළ ඉරාගෙන එයාලා ළඟ තිබූ ලැයිස්තුවක් අනුව එහි ලියන ලෙස මට කිව්වා. මගේ නිවෙස සතොසට යාබදව තිබෙන නිසා මේ දේවල් නොකළොත් මටත් ප්‍රශ්නයක් වෙන බව කිව්වා’ යැයි පෙරේදා (04දා) කුරුණෑගල මහාධිකරණයේ සාක්කි …
Continue Reading
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර CIDයට කැදවයි..!
ප්‍රකාශයක් සටහන් කර ගැනිම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර හෙට (03) දින අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව (CID) වෙත කැදවා තිබේ. 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා ජුනි මස (29)වැනි දින වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන …
Continue Reading
එජාපෙට පනින්න හිටිය ජොන්ස්ටන් හිරේ යද්දී, මහින්දානන්ද නිදැල්ලේ සිටින එක රහසක් ද..?
පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇති අතර, අද(03) එම නඩුව කුරුණෑගල මහාධිකරණයේ කැඳවු අවස්ථාවේදී මෙතෙක් ඇප මත සිටි හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත …
Continue Reading
FCIDය කල්මරමින් සිට දැල දමද්දී කම්බ හොරා පැනගිහින්
රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන්ට නොදෙවැනි, ඔවුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුප්‍රකට කළි චරිතයක් වන ගාමිණි සෙනරත් නැමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා FCIDය කල්මරමින් සිට අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙද්දී උන්හිටි තැන්වලින් මෙම සොර කල්ලිය පැනගොස් ඇතැයි වාර්තාවේ. ගාමිණි සෙනරත් ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති …
Continue Reading
යෝෂිත FCIDය මඟ හරී
හිටපු ජනාධිපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (12) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙයි. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේවෙතත් පෞද්ගලික හේතුවක් මත ඔහු අද දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව ඔහුගේ නීතිඥයෙකු පුද්ගලික …
Continue Reading
FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී! (විශේෂ)
මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ කුප්‍රකට නාමල් රාජපක්ෂ විසින් බවට අනාවරණය කරගෙන තිබේ. මෙම මුදල මෙරට අයවැය පියවීමට තරම් ප්‍රමාණවත් වූ එකක් බවට අදහසක් පළකරන …
Continue Reading
FCIDය ගැන අසත්‍ය ප්‍රචාරයක්!
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අකර්මන්‍ය වී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මුලස්ථානය පෙන්වා දෙන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරි ඇති සෑම විමර්ශනයක්ම මේ වන කඩිනමින් සිදු කරන බවය. එහි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකු මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනුයුත්ත කර ඇති බව ද පොලිස් මූලස්ථානය …
Continue Reading
FCIDයට නව පණක්
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනට සිදුකරන කාර්යභාරය වඩාත් ශක්තිමත් හා පුළුල් බලතල සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වසා දැමීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් පිරිස් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි …
Continue Reading