- Friday
- November 22nd, 2024
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) රහසිගත ලිපි ලේඛන සහ රහස්‍ය තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ඇතුළු එහි නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ...
'මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් තුන් දෙනකු පැමිණ ණය මැම පත් වෙනස් කර ලියන ලෙස මට බල කළා. අපේ ෂොප් එකේ තිබූ ණය මැම පොතකින් කොළ ඉරාගෙන එයාලා ළඟ තිබූ ලැයිස්තුවක් අනුව එහි ලියන ලෙස මට කිව්වා....
ප්‍රකාශයක් සටහන් කර ගැනිම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර හෙට (03) දින අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව (CID) වෙත කැදවා තිබේ. 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times)...
පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව...
රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන්ට නොදෙවැනි, ඔවුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුප්‍රකට කළි චරිතයක් වන ගාමිණි සෙනරත් නැමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා FCIDය කල්මරමින් සිට අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙද්දී උන්හිටි තැන්වලින් මෙම සොර කල්ලිය පැනගොස් ඇතැයි වාර්තාවේ....
හිටපු ජනාධිපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (12) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙයි. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට...
මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ...
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අකර්මන්‍ය වී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මුලස්ථානය පෙන්වා දෙන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරි ඇති සෑම විමර්ශනයක්ම මේ වන කඩිනමින් සිදු කරන බවය. එහි කටයුතු...