උද්ධමනයේ දී පහළ යෑමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ අයිතමවල මිල 2024 මැයි මාසයේ …

Continue Reading

මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා ඉන්ධන මිල ඉහළ යමින් පවතින අතර ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතී. මංගල යටතේ …

Continue Reading

රුපියලේ දරුණුම කඩා වැටීම; එක් දිනකදී ශත 60කින් බාල්දු වේ..!

මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියලක් ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තා කළ දරුණු කඩාවැටීම ඊයේ දිනයේ පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 163.84ක් වූ අතර ගැනුම් මිල වූයේ රුපියල් 160.41කි. පෙරේදා දිනයේ සිට ඊයේ දක්වා වූ කාල පරාසය තුළ ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය වී ඇති ප‍්‍රමාණය ශත 60කි. මෙය දිනක් තුල රුපියල අවප‍්‍රමානය වූ …

Continue Reading

සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නැහැ

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම මැයෙන් ඊයේ (11) පැවති පූර්ව …

Continue Reading

ජනගහනයෙන් 45% ක දෛනික ආදායම රුපියල් 800 ට අඩුයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිස්‌ පහක දවසේ ආදායම රුපියල් අටසියයට වඩා අඩු ඉතා අවම මට්‌ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව උග්‍ර දරිද්‍රතාවකින් පෙළෙන බව මෙයින් පැහැදිලි වන බවද මහාචාර්යවරයා අවධාරණය කළේය. මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් මේ බව සඳහන් කළ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා …

Continue Reading