අපි දැන් ‘කොන්ද කෙළින් කර ගන්නයි’ හදන්නේ – රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
හිටපු යුදහමුදාපති සහ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව එම ඇමතිධූරයෙන් ඉවත්කොට රජයට එරෙහිව දිගින් දිගටම දියත්වෙමින් තිබෙන අරගල සහ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ මර්දනය සඳහා පාවිච්චි කිරීමට යෝජනා වී ඇති අතර ඊට මේ වන විට විවිධ පාර්ශවවලින් රජයට චෝදනා එල්ලවෙමින් තිබේ. මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයට රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන් පිළිතුර රජයේ ප්‍රතිරූපයට කෙතරම් විවේචනාත්මකව බලපා …
Continue Reading
පෞද්ගලික රෝහල්වලට ඇමති රාජිතගෙන් නියෝගයක්
බෝවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල්වලට දැනුම් දී තිබේ. පෞද්ගලික රෝහල් නියාමන සභාව හරහා සියලුම පෞද්ගලික රෝහල් දැනුම්වත්කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්, එවැනි රෝගීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේදී නව වෛරස් හඳුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රමවේද ආරම්භ කිරීම හා පැතිරයාම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති …
Continue Reading
අමාත්‍ය රාජිතගෙන් ජනතා හිතවාදී විශිෂ්ට තීරණයක්!
පෞද්ගලික රෝහල් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර තිබූ ඔවුන් අය කරන ගාස්තු වැඩි කරන දෙන ලෙසට වූ ඉල්ලීම තමා විසින් ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පුද්ගලික රෝහල් වල සහ ජනතාවගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය සේවයට පනවා තිබූ වැට් බද්ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කළද ඔවුන්ගේ මෙම ඉල්ලීමට ජනතාවාදීව සලකා බලා එකඟ වී නැත. …
Continue Reading