ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ජයගැනීමට ට්‍රම්ප් සමත්වෙයි

අමෙරිකානු සෙනෙට් මණ්ඩලය,ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවෙන් ඔහු නිදහස් කර තිබේ. ඒ අනූව, කොංග්‍රසය මගින් සම්මත කිරීමෙන් පසු දැඩි විවාද මාලාවක් පැවති ඓතිහාසික දෝෂාභියෝග චෝදනාව නිමාවට පත්වනු ඇත. ඒ අනූව, ජනාධිපති ට්‍රම්ප් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ, දෝෂාභියෝගයකට මුහුණ දී මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින්ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ පවතින සෙනෙට් මණ්ඩලය මගින් අදාළ දෝෂාභියෝග චෝදනාව …

Continue Reading

ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..

“මේ ලොස් ඇන්ජලිස් නුවර පාරේ සදා තිබු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පබයා. එහෙ මෙම මෙම සෙල්ලම් දාන්න නිදහසක් තිබ්බට ලංකාවේ ෆේස්බුක් එකේ වත් ජනාධිපති විවේචන කිරීම අවුලක් කියල හිතන නායකයෝ ඉන්න අරුම පුදුම රටක් මේක… දේශපාලඥයින් උනාම විවේචන විඳ දාර ගන්න ශක්තියක් නැත්නම් දේශපාලනය නොකර ඉන්න ඕනේ..” උපුටා ගැනීම: ඕෂල හේරත්ගේ මුහුණු පොතෙන් “දේශපාලනඥයෙකුට විවේචන, උපහාස මෙන්ම කොටින්ම අපහාසත් විඳ …

Continue Reading

ඇමරිකානු ප්‍රහාරක යානා බිම හෙළීමට අපට අයිතියක් තිබෙනවා – උතුරු කොරියාව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති බවත්, ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක්‌ ඇති බවත් උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක්‌ නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක්‌ නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක්‌ ඇති බවයි. එම අයිතිය …

Continue Reading

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී හතර අතට පහරදෙයි

එක්‌සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්‌ඩල සැසිය පෙරේදා (19 දා) පස්‌වරුවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී ආරම්භ විය. එහිදී තම දේශනය සිදුකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝකයේ තමන්ට ප්‍රතිවාදී රටවල් රැසකට දැඩි වාග් ප්‍රහාර එල්ල කළ අතර සමච්චලයට ලක්කරනු දක්නට ලැබිණ. මෙය ඔහු එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය අමතමින් සිදුකළ පළමු කතාව විය. සිය කතාවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් …

Continue Reading

ට්‍රම්ප්ගෙන් විප්ලවීය බදු ප්‍රතිපත්තියක්

විශාල බදු කප්පාදුවක් තුළින් විප්ලවීය වෙනසක් සිදුකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වා තිබේ. හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයෙන් පසු දැවැන්ත ලෙස මධ්‍යම පාන්තිකයන්ගේ බදු අඩු කළ අවස්ථාව ලෙස මෙය කැපී පෙනෙන බව විදෙස් විචාරකයන් සඳහන් කරනු ලැබේ. සරල බදු ප්‍රතිපත්තියක් ඇති කරමින් මධ්‍යම පාන්තිකයන්ට සහන සැලසීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලින් එකකි. මේ අනුව එරට බැංකු …

Continue Reading

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකා රජයට පැසසුම් – ජනපතිගේ ස්ථාවරය දේශීය යාන්ත්‍රණයකට

ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් අමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි. අමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය …

Continue Reading

ට්‍රම්ප්ගෙන් තවත් කැපිල්ලක්

ඇමෙරිකානු ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් බලපා ඇති රෙගුලාසි කිහිපයක් කපාහරිමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නව නියෝගයක් නිකුත් කර තිබේ. ඕවල් කාර්යාලයේදී අදාළ රෙගුලාසී කපා හැරීමේ ප‍්‍රකාශයට ඊයේ (30) ඔහු අත්සන් තැබු බව වාර්තා වෙයි. ට‍්‍රම්ප්ගේ මෙම ක‍්‍රියාමාර්ගය කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් ගෙන ඇති වැදගත්ම තීරණයක් වනු ඇති බවට වාර්තාවේ. මේ අතර සරණාගතයින් සම්බන්ධයෙන් ට‍්‍රම්ප් නිකුත් කළ නියෝගය තවදුරටත් අභියෝගයට ලක්ව තිබේ.

Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත්කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට

අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහ දැරූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයකු අත්අඩංගුවට පත් වී තිබේ. ලාස් වේගාස් හි පැවැති රැලියක දී පොලිස් නිලධාරියකු ගේ ගිනි අවිය උදුරා ගෙන ඔහු ට්‍රම්ප්ට වෙඩි තැබීමට උත්සහ දැරූ බව වාර්තා වේ. ඒ අවස්ථාවේ රැලිය අවසන්ව ප්‍රම්ප් සමරු සටහන් තබමින් සිට ඇත. 20 හැවිරිදි මයිකල් ස්ටීවන් සැන්ඩ්ෆර්ඩ් නම් එම පුද්ගලයා නෙවාඩා විනිසුරු වෙත ඉදිරිපත් …

Continue Reading