COPE – COPA කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින්

කෝප්,කෝපා කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින් යොදවන්න - කෝප් කමිටු සභාපති කථානායකවරයාගෙන් ඉල්ලයි රජයේ ගිණුම් කාරක සභාව(COPA) සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (COPE) තුළින් හෙළිදරව් වන කරුණු සහ වගකිවයුතු පුද්ගලයන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට නීතිපති තුමාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති...

ශ්‍රී ලංකන් එකේ ලක්ෂ 10ක මාසික පඩියක් ගන්න 190ක්; මාස 9ට පාඩුව මිලියන 40,000යි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මසකට මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් පමණ අද වනවිට සිටින බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි විය. මේ අතර අදාළ ගුවන් සමාගම පහුගිය මාස 9ක කාලය...

කෝප් කමිටුවේ UNP නියෝජිතයන්ගේ අංක පමණක් පිටවුණේ කොහොමද..? අගමැතිටත් ප්‍රශ්නාර්ථයක්!

බැඳුම්කර කොමිසමේ පරීක්ෂණයන්ට අදාළවන පරිදි ඇතැම් දුරකථන සංවාද සහ වාර්තා එළි දැක්වීම පසුගිය දා මහත් ආන්දෝලනාත්මක වීය. මේ හේතුවෙන් මෑතකදී වාත්ම අසීරුතාවට පත් වී සිටියේ සුජීව සේනසිංහ බව ප්‍රකට වීය. මේ සමඟම මේ දුරකථන ඇමතුම් වාර්තා පිටකිරීම සම්බන්ධව පියවර ගැනීම...

ආයතන 831ක විමර්ශන තොරතුරු පාර්ලිමේන්තුවට

රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරන ආයතන 831ක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කළේය. රාජ්‍ය ගිණුම් කාරක සභාව 2015 වර්ෂයේදි විමර්ශනයට ලක් කරන ලද...

නීලකාස හොරුන්ගේ නම්-ගම් ළඟදී ම හෙළි කෙරෙයි!

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් කරන ලද පරික්ෂණ ඇසුරෙන් හෙළිදරවු වුණු දූෂිතයන්ගේ සහ වංචනිකයන් රැසකගේ නම් ලබන මස වනවිට ප්‍රසිද්ධ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු පුවත් වාර්තා සඳහන් කරයි. රජය හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකන් එයාර් ගුවන්...