විමසිලිමත්වන්න! ලොරියක් ඇතුළු සැකකටයුතු වාහන 5ක් කොළඹට ඇතුළුවෙලා
පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන …
Continue Reading
එජාප සභාපති කබීර් හෂීම්ගේ සහෝදරයා බලය යොදා කොළඹ පවුල් 500කගේ ඉඩම් කොල්ල කයි! (Video)
එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වත්මන් එජාප ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කබීර් හෂීම්ගේ සහෝදරයා මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එම්.එච්.එම හම්සා නැමැත්තා කොළඹ කොම්පඤ්ඤවීදියේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලාභී පවුල් 500 කට ආසන්න ප්‍රමාණයක් පරම්පරා 03කට අධික කාලයක් තිස්සේ ජීවත්වන අක්කර 10කට ආසන්න ඉඩම් ප්‍රමාණයක දේශපාලන බලය යොදාගනිමින් කොල්ල කෑමේ දැඩි උත්සහයක නිරත වන බවට වාර්තාවේ. මහනුවර ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් …
Continue Reading
තම පෞද්ගලික වැසිකිලියට මිලියන ගණනක් වෙන් කර ගත් රෝසිට, කොළඹ කසළ ඉවත් කරන්න සල්ලි නැහැලු
කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් අද සිට ඔවුන් කසල භාර ගැනිම නවතා දමා තිබෙන අතර මේ හේතුවෙන් කොළඹ නගරයේ කැලි කසල එක්රැස් වුවහොත් නගරය පුරා වසංගත රෝග පැතිරයාමේ අවධානමක් මතුවිය හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක අද(06) මාධ්‍ය හමුවක් …
Continue Reading
කොළඹ හර්තාලයක්!
රජය ඉන්ධන මිල, දඩ හා බදු වැඩිකිරීමටත් එරෙහිව සිවිල් සංවිධාන සමග එකතුවී ඉදිරි දින කීපය තුළ කොළඹ හර්තාලයක් වැනි දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊයේ (16) පැවසීය. වෘත්තීය ප්‍රවාහන හා කර්මාන්ත සුරැකීමේ ජාතික ව්‍යාපාරය සමඟ එක්‌ව මෙම දැවැන්ත හර්තාලය පවත්වන බවද හෙතෙම කියා සිටියේය. තවදුරටත් කතා කළ …
Continue Reading
කොළඹට ලොකු වෙනසක් අතලඟ!
කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 3000 ක් පමණ තිබෙන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව මගින් නොබෝදා සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. කාලයක පටන් පවතින අවිධිමත් තත්ත්වය නිවැරැදි කිරීම සඳහා එම අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇතැයි එහි සභාපති අසේල ඉද්දවල මහතා පවසයි. ඇළ මාර්ග, පහත් බිම් හා මළ නාලිකා පද්ධති අවහිර වන අයුරින් …
Continue Reading