2019 අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි
019 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. ගියවර මෙන්ම මෙවරද අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි බව වාර්තා වෙයි. තුන්වැනිවර ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ …
Continue Reading
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි
අයවැය දෙවැනිවර කියැවීමේ ඡුන්දයේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු අයවැය වැඩි ඡන්ද 43 කින් ඊයේ (12) සවස පාර්ලිමේන්තුවේදී සම්මත විය. විපක්‍ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡුන්දය දුන් අතර එම සන්ධානයේ සිටින සෙසු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඡුන්දය විමසද්දී සභා ගැබෙහි නොසිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුද අයවැයට විරුද්ධ වූහ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් එකොළොස් දෙනෙකු සහ ලංකා …
Continue Reading
මම පොරොන්දුවක් දෙන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි
කොතරම් අභියෝග පැමිණියත් විදුලි පාරිභෝගිකයාට සහන සලසන්න බිය නොවී කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මෙම අදහස පළකළේ පසුගියදා කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මෙසේද පැවසීය. “අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ …
Continue Reading
ආණ්ඩුව අයවැය පැරදීමේ අවදානමක..
මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ධ වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණද දැනටමත් අයවැයට විරුද්දව ඡන්දය දෙන බව පවසා ඇත. අයවැයට විරුද්ද විය යුතු බවට දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් දැඩිව ප‍්‍රකාශ කරද්දී අයවැයට පක්‍ෂ විය යුතු යයි එම්.ඒ. සුමන්තිරන් විසින් දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුනට දැඩිව බලපෑම් කරමින් සිටින බවද …
Continue Reading
කිසිදා සැබෑ නොවන සිහින මාලිගා හදන අයවැයක්
2019 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර බවත් ඒ සඳහා අයවැයෙන් සහන මල්ලක් ලබාදෙන බවත් රට වැටී ඇති ආර්ථීක ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව පැවසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නමුත් අයවැය යොජනා දෙස බැලූ විට එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව පැහැදිලිවන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් …
Continue Reading
අයවැයට පක්ෂ විපක්ෂව ගැටෙයි (වීඩියෝ)
මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2019 අය වැය යෝජනාව පිළිබඳ විවාදය අද (06) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඒ අනුව විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනය. ඉන් අනතුරුව පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති, නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් …
Continue Reading
එජාපයෙන් සහන වෙනුවට සිහින පමණක් දුන් අයවැයක්..
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මෙවර අයවැය ජනතාවට කිසිඳු සහනයක් නොමැති දෙන්නම් කාසි මට්ටමේ සිහින පමණක් ඇති අයවැයක් බව බැලූ බැල්මටම පැහැදිලිය. එජාපය විසින් තවදුරටත් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි ජීවිතයට ව්‍යවසායකයෙකුට ගත නොහැකි තවත් ණය වර්ගය කිහිපයක් ඇතුලත් කළ , බදු වැඩි කළ අයවැයක් පමණක් ඇති අයවැයක් බවට මංගලගේ මෙවර අයවැයත් පත්ව තිබේ. අද වන වත්මන් එජාප ආණ්ඩුව …
Continue Reading
අයවැය ගෙන එන්න සියල්ල සූදානම්; පැරදුනොත් ගෙදර..
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් …
Continue Reading
ආණ්ඩුවේ අතුරු අය-වැය පාර්ලිමේන්තුවට
උසාවි නියෝගය ලබා දීමෙන් පසුව අතුරු සම්මත අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (28) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි සහභාගි නොවී හිස්ව තිබූ පාර්ලිමේන්තුවට බිමල් රත්නායක මන්ත්‍රිවරයා කතා කරලා තියෙනවා. ඔහු කියලා හිස් පාර්ලිමේන්තුවකට තමයි …
Continue Reading
2019 ට අයවැය පරතරය රුපියල් බිලියන 644ක්
2019 වසරේදී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් වන අතර, ලබන වසර සඳහා වන අයවැය පරතරය රුපියල බිලියන 644 ක් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. 2019 වසර සඳහාවන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගියදා ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම පත්‍රිකාවට අනුව …
Continue Reading