දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි (Video)
සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ඓතිහාසික කරුණු සාධක සහිතව හෙලි විය. මෙය සිදුව ඇත්තේ 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය …
Continue Reading
සම්බුදු තෙමඟුල් සිරියෙන් අසිරිමත් වෙසක් පුන් පොහෝදා
අප මහ බෝසතුන් මව්කුසින් බිහිවීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා බුදුරදුන් පිරිනිවන් පෑම ද සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනක ය. තවද අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කිරීම, එහිදී ශාක්‍යයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර දැක්වීම, වෙසක් පොහෝ දිනක සිදු වී තිබේ. විජය කුමරු ලංකාවට පැමිණීම හා ඒ සමග මෙරට සිංහල ජාතිය ඇති වීම ද, …
Continue Reading
“ත්‍රිපිටකාභිවන්දනා” සමඟ එක්වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්..
උතුරේ බෞද්ධයන් වෙසෙන්නේ ඉතා අල්පයක් වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික වැඩසටහනට උතුරේ බෞද්ධ ජනතාවගෙන් මෙන්ම වෙනත් ආගම්වල බැතිමතුන්ගෙන්ද විශාල සහයක් ලැබෙමින් පවතී. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා‘ ජාතික වැඩසටහනට සමගාමීව මන්නාරම කලාපයේ රාජ්‍ය ආයතනවල සිංහල දමිළ හා මුස්ලිම් නිලධාරීන් එක්ව පිණ්ඩපාතයෙන් වැඩම කරන ලද භික්ෂූන්වහන්සේලා විෂයෙහි …
Continue Reading
බුදුරජාණන්වහන්සේ වදාළ දේ ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා විසින් සිදුකිරීම දේව කාරණයක් – රාමඤ්ඤ මහානිකායේ මහානාහිමියන්(වීඩියෝ)
ශ්‍රී සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතින්නේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාකිරීම තුළින් බවත්, එය ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාවනු ඇති බවත් අප මහා තථාගතයානන් වහන්සේ ඒ කරුණ ප්‍රත්‍යක්ෂ කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධ වචනය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් ආරක්ෂා කිරීමට සිදුකරන මේ දැවැන්ත කාර්යය දේවකාරණාවක් බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක නාහිමිපාණවහන්සේ ඊයේ(17) මහනුවරදී වදාල සේක. ථෙරවාද …
Continue Reading
ලෝවැසි බෞද්ධයින් වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීමේ ජාත්‍යන්තර මහෝත්සවය ඇරඹේ..
ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව …
Continue Reading
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්න යුනෙස්කෝ සංවිධානයට ජනපතිගෙන් යෝජනාවක්
ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිට්කය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් භාරදීමට නියමිතව තිබේ. ලබන මාර්තු මස 23 වනදා ශ්‍රී දළඳා මාළිඟා මහ මළුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. ඒ නිමිත්තෙන් මාර්තු 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ …
Continue Reading
ශ්‍රී ලංකාව ලෝකයට ථේරවාදී බුදු දහම බෙදා දෙන මූලස්ථානය බවට පත්කළ යුතුයි
හෙට දවසේ ද උතුම් ථේරවාද බුද දහම ලොවට බෙදා දෙන මූලස්ථානය බවට ශ්‍රි ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්ථූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ බෞද්ධ උරුමයන් පිළිබඳ අභිමානයෙන් සහ ගෞරවයෙන් කතා කළ හැකිව තිබෙන්නේ …
Continue Reading
බුද්ධ වචනයෙන් අතිපාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න ජනපති සැරසෙයි
ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි. එහිදී ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් …
Continue Reading
නව ව්‍යවස්ථාවක් තුළින් මේ රට ෆෙඩරල් කරන්න ඉඩ දෙන්න බැහැ
සංහිඳියාවට බාධා ගෙන දෙන ෆෙඩරල් ක‍්‍රමයක් මෙරටට කිසිසේත් සුදුසු නොවන බව රජයට මතක් කර දෙන බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ. ඉදිරි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමට රජයේ සූදානමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීම පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළහ. අද රටට අත්‍යවශ්‍ය වී තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් නොව නිදහස් ජන …
Continue Reading
ජනපතිතුමනි, තවත් පස් වසරකට ඔබතුමා මේ රටේ ජනාධිපති විය යුතුයි.. මහාසංඝරත්නයෙන් ජනපතිට ආරාධනයක්!
ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසූහ. විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම …
Continue Reading