බැඳුම්කර කොල්ලයට රවි, මලික් සහ කබීර්ගෙන් සැලසුම් ලැබුණු බවට සාක්ෂියක්!
මහ බැංකුව විසින් 2015 පෙබරවාරි 27 දා සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ක් වටිනා ලංසු භාර ගැනීම නොකළ යුතුව තිබුණු බවත් වැඩිම වුණොත් රුපියල් බිලියන 02 කට හෝ 03 කට වඩා ඉහළට යා යුතුව නොතිබුණු බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා ඊයේ (23 දා) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය. 2015 පෙබරවාරි 27 දා පැවැත්වීමට නියමිතව …
Continue Reading
මංකොල්ලයෙන් මත්වුණු අර්ජුන මහේන්ද්‍රන් කොමිසමේදී යකා නටයි
මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ දැඩි විරෝධය පළ කළේය. හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා පෙරේදා (21 දා) කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් කොළේ වසා පිල්ලි ගැසූ තවත් තැනක් හසුවෙයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වූ අර්ජුන ඇලෝසියස් මහතා මහා බැංකුවේ අධිපති ධුරයට පත් වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා බව තමා දැන නොසිටි අතර ඒ ඥති සම්බන්ධය තමාට හෙළි කළේ නැතැයි හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්‌කාර මහතා ඊයේ (14) දෙවැනි දිනටත් මහා භාණ්‌ඩාගාර බැඳුම්කර පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. අර්ජුන ඇලෝසියස් මහතා …
Continue Reading
බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු අර්ජුන්ගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි
මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ පිහිටුවා ඇති විශේෂ රහස් පොලිස් ඒකකය හිටපු මහ බැංකු අධිපති මෙන්ම බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු වූ අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ඊයේ (10 දා) පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත්තේය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කොමිසමේ විශේෂ රහස් පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් …
Continue Reading
බැඳුම්කර කොල්ලයෙන් සිදු වූ පාඩුව නැවත අයගැනීමට නීතිපති උපදෙස්!
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් රජයට කිසියම් පාඩුවක් සිදුවී ඇත්නම් එම පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි යැයි නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවා ඇති ලිපියෙහි සඳහන් වෙයි. මේ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට හා කෝප් කමිටු වාර්තාවට අදාළව විමර්ශන පවත්වන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දුන් බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම්දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන …
Continue Reading
බැඳුම්කර කොල්ලය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍ර නියෝග දුන්බවට වටිනාම සාක්ෂිය ලැබෙයි
බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව මහ බැකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ. මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව …
Continue Reading