- Monday
- December 23rd, 2024
කෝප් කමිටුවේ සාමාජිකයින් 05 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවුට කැඳව සිදුකළ...
මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පචුවෙල් ටෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක නිලධාරියකු ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු අතර 2015 පෙබරවාරි 27 දා සිදුව ඇතැයි කියන දුරකථන සංවාදයක තොරතුරු ඇතුළත් හඬපටයක් තම සංවිධානයට...
සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත...
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වෙනත් සමාගම් කිහිපයකට මුදල් බැරකර එම ගිණුම්වලින් අදාළ මුදල් ප්‍රමාණය නෝට්ටු ලෙස ලබා ගැනීම තුළින් මුදල් යොමු වූ අවසාන ස්ථානය වසන් කිරීමට අපේක්ෂා කර ඇති බව බැඳුම්කර වංචා පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. නියෝජ්‍ය සොලිසිටර්...
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනවාරි 08 දා...
දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස් තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ...
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඊයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ...
ශ්‍රී ලංකා මහ බැංකු මගඩියට ආධාර අනුබල දීම සහ එම මුදල් එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට බැරකර ගත් බව ඇතුළු ඒ ආශ්‍රිත චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දෙපලක් වන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය...
සැලසුම් සහගත බැඳුම්කර මගඩිය සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (10) පිළිගත්තේය. 2015 පෙබරවාරී මස...
Loading posts...
All posts loaded
No more posts