බ්ලූ මවුන්ටන් ජයග්‍රාහී ඉතිහාසයේ නව අපූරු වාර්තාව

දේපළ වෙළඳාම් අලෙවිකරණ අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය ජයග‍්‍රාහී ඉතිහාසයට නව අපූරු වාර්තාවක් එක් කිරීමට පසුගියදා සමත් විය. එ් අනුව, රාජගිරියේ ‘අන්තරා’ ව්‍යාපෘතියේ පිහිටි අගනා බිම් කොටස් සියල්ල එක් දිනක් ඇතුළත විකිණී අවසන් වූයේ තම පාරිභෝගිකයන් අතරෙහි ඔවුන් දිනා ගත් ජනප‍්‍රියත්වයත්, විශ්වාසයත් තව තවත් තහවුරු කරලමිනි. මෙම අපූරු කඩයිම සනිටුහන් වන්නේ බ්ලූ මවුන්ටන් ඉතිහාසයේ පමණක් නොව ශ‍්‍රී ලාංකේය …

Continue Reading

බ්ලූ මවුන්ටන් සමාගම සිය නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය දියත් කරයි

පසුගියදා නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය දියත් කරමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය සාර්ථකත්වයේ විශාල කඩයිමක් පසු කිරීමට සමත් විය. මෙම නව ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන්හි සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ සාමාන්‍ය අලෙවිකරණ අනුපාතිකයට වඩා සුවිශේෂී වර්ධන වේගයක් අත්කර ගත් සිය සමූහ ව්‍යාපාරයේ නාමය ප්‍රවර්ධනය කිරීමටත්, ශක්තීන්, ශක්‍යතාවන් …

Continue Reading

බ්ලූ මවුන්ටන් සිය සන්නිවේදන සහකරු ලෙස ලියෝ බර්නෙට් ආයතනය තෝරා පත් කර ගනී

මෙරට දේපොළ වෙළඳාම් අංශයේ ප‍්‍රමුඛතමයා වන බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය නව සන්නිවේදන සහකරු ලෙස ලියෝ බර්නෙට් ආයතනය තෝරා පත් කර ගෙන ඇත. දැවැන්තයෙකුගේ තවත් එක් දැවැන්ත පියවරක් වන මෙම ආරම්භය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා, අලෙවිකරණ සන්නිවේදන අංශයේ මහත් කීර්තියට පත් ලියෝ බර්නෙට් වැනි ආයතනයක් හා සහයෝගීව කටයුතු කිරීමට ලැබීම සතුටුදායක පියවරක් …

Continue Reading

Blue Mountain සමාගම P & T සමුහය ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගනී

දේපළ වෙළඳාම් අංශයේ දේශීය දැවැන්තයා බ්ලූ මවුන්ටන්, අන්තර්ජාතික තලයේ ගෘහනිර්මාණ සහ ඉංජිනේරු සේවා සැපයුම් අංශවල ප්‍රමුඛයෙකු වන P&T සමූහ ව්‍යාපාරය හා අත්වැල් බැඳ ගනියි. P&T සමූහ ව්‍යාපාරය හා එක්ව බැඳෙන මෙම සහයෝගීත්වයෙන් හා ශක්තියෙන්, දේශීය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ නව පෙරළියක් ඇති කිරීමටත්, එ් ඔස්සේ සිය ව්‍යාපෘතීන්හි වටිනාකම් පුළුල් කිරීමටත්, සැබවින්ම ආශ්වාදජනක නව පන්නයේ ජීවන අවස්ථාවන්ගෙන් පාරිභෝගිකයන් වඩ වඩාත් තෘප්තිමත් කිරීමටත් …

Continue Reading

Blue Mountain වෙතින් රාජගිරිය – මාදින්නාගොඩ අනගි ඉඩම් ව්‍යාපෘතියක්!

මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳ සමාගමක් වන Blue Mountain සමාගම විසින් කොළඹ නගරාසන්නයේ අග්‍රගන්‍ය ඉඩම් ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ. කොළඹට ඉතා කෙටි කාලයක් තුළ පහසුවෙන් ළඟා විය හැකි දුරකින් පිහිටි රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදෙශයේ පිහිටා ඇති මෙම වටිනා ඉඩම් කොටස් ඔබගේ කාර්යබහුල ජීවිතය පහසුකිරීමට සහයක් වන බව නිසැකව ම සඳහන් කළ හැක. ඉතා සුන්දර පරිසරයක සුඛෝපභෝගී ලෙස ඔබේ නිවස තනා ගැනීමට …

Continue Reading

දැවැන්තයින් යළි 70 දශකයට ගිය මොහොතක්

මෙරට අංක එකේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව වන ගෝල්ඞ් එෆ්.එම්. 70 දශකයේ රැව් දුන් ගී මතකයන්හි මිහිර අවදි කරවන ගී සැඳෑව මෙවර ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා වන බ්ලූ මවුන්ටන්(Blue Mountain)හි අනුග්‍රාහකත්වයෙන් රසික රසිකාවන් වෙත තිළිණ කෙරිණි. මෙම උත්කර්ෂවත් ගී සැඳෑව මිස්ටි, වයිල්ඞ් ෆයර්, ෆ්ලේම් සහ බ්ලැක් ඇන්ඞ් මිරාෂ් යන දේශීය කණ්ඩායම් සංගීතයෙන් වර්ණවත් වූ අතර එම ගී මතකයන් ආවර්ජනය …

Continue Reading

Blue Mountain සමාගමට තරු පහේ ජාත්‍යන්තර සම්මානයක්!

මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳ සමාගමක් වන Blue Mountain සමාගම, 2015 වසරේදී මැලේසියාවේ පැවැත්වූ ආසියානු පැසිපික් දේපළ සම්මාන උළෙලේදී (APPAS) Asia Pacific Property Awards Summit දේපළ අලෙවිකරණය සහ උපදේශන (Property Consultancy Marketing) වර්ගීකරණය යටතේ නව්‍ය අදහස් හා ඉදිරිපත් කිරීම් වෙනුවෙන් 5-ස්ටාර් සම්මානය හිමිකරගැනීමට සමත් වී ඇත. ආසියානු පැසිපික් කළාපයේ සියළුම රටවල් අභිබවමින් Blue Mountain සමාගම මෙම ජාත්‍යන්තර සම්මානය ලබාගැනීමට සමත් …

Continue Reading

ශ්‍රී පාදය නෙතු ගැටෙන මායිමේ නිසංසල පරිසරයක ජීවිතයේ සුව අත්විඳින්න

රත්නපුර කුරුවිට හරිත පැහැයෙන් බබළන පූජනීය ශ‍්‍රි පාදය නෙතු ගැටෙන මායිමේ නිස්කලංක පරිසරයක පිහිටිි පැරඩයිස් ව්‍යාපෘතිය දැන් ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි. එම නිවාස පුරය නාන තටාකයක්, ව්‍යායාම මං පෙත්, ළමා උද්‍යානයක් සහ ආරක්ෂක සේවය සහිතයි. එහි නිවාස බිම් කොටස් 63 න් 57 ක් දැනටමත් විකිණී අවසන්ව ඇත. මෙහි වැඩි විස්තර සඳහා අමතන්න: +94 112 51 52 53 පිවිසෙන්න: Blue Mountain Properties …

Continue Reading