ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වී පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට පත්වූයේ අද ඊයේ නොවන බවත්, මෙයට ප්‍රධානතම වැරැදිකරුවන් අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සිටින බවත්, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වූ අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. ඔහු මෙසේ සඳහන් කළේ කටුනායක …

Continue Reading

ඇමැති අර්ජුනගේ සම්බාහන මධ්‍යස්ථානය වැසෙයි

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය ඇමැතිවරයාව සිටිය දී වරායේ ආරම්භ කරන ලද සම්බාහන මධ්‍යස්ථානයේ සේවයට බඳවා ගත් වෛද්‍යවරිය සහ සහායිකාවන් තිදෙනාගේ කොන්ත‍්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට වත්මන් ඇමැති මහින්ද සමරසිංහ තීරණය කර තිබේ. වරායේ සේවකයන්ගේ ආතතිය දුරු කිරීම සඳහා බව කියමින් අර්ජුන රණතුංග මහතා මෙම සම්භාහන මධ්‍යස්ථානය 2015 වසරේ දී ආරම්භ කරන ලදී. වෛද්‍යවරියක සහ සහායිකාවන් තිදෙනකු ඒ සඳහා බඳවා ගනු …

Continue Reading

අර්ජුන කිපී නැඟිට යයි; තෙල් මිල ඉහළ යයි

මුදල් ඇමති මංගලගේ මිල සුත්‍රයට අනුව ඛනිජ තෙල් මිල ඊයේ(10) ඉහළ දැමීම සඳහා පැවති සාකච්ඡාවේදී ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම සාකච්ඡාවෙන් නැඟිට ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, දයා ගමගේ සහ අර්ජුන රණතුංග මෙම තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ සාකච්ඡාවේ සිට ඇති අතර මිල ඉහළ දැමීමේ මිල සුත්‍රයට තමන් තරයේ විරුද්ධ …

Continue Reading

මංගලගේ මොංගල් වැඩේට අර්ජුන කනේ පහර දුන් හැටි

මුදල් අමාත්‍යාංශය මඟින් හදිසියේ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළද පෙර පැවැති මිල ගණන්වලට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙසට දන්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලු සිපෙට්කෝ බෙදුම්හල්කරුවන් වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීමට පෙරේදා (06දා) පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහත්වරුන්ගේ උපදෙස්වලට අනුව …

Continue Reading

සදාචාර සම්පන්න ලෙස ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න හේතු අර්ජුන කියයි

අග‍්‍රාමාත්‍යතුමාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ නම් තමන් තවදුරටත් ආණ්ඩුවේ නොසිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසූවේ කුරුණාගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේ පැවැති ක‍්‍රීඩා උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී එතුමා වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය. “විශ්වාසභංගය ගේනන අවශ්‍ය වුණේ ඒකාබද්ධ කණ්ඩායමට. ඒක පරාජය වුණා. …

Continue Reading

පහේ කල්ලියට එරෙහිව අර්ජුන හයේ පහරකට සැරසෙයි!

දැනට පවතින වරාය අධිකාරි පනත සංශෝධනය නොකර හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කළ නොහැකි බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ඇමැති සරත් අමුණුගම මහතා ඇතුළු ඇමැතිවරු පස් දෙනෙකුට ලිඛිතව දන්වා යවා ඇත. පසුගිය 24 වැනිදා හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමේ අවසන් කෙටුම්පත වරාය ඇමැතිවරයාට බාරදී ඇති අතර ඉන් පසු ඇමැති අර්ජුන විසින් මෙම ලිපිය යවා ඇත. උදාල …

Continue Reading

අර්ජුන වරායේ සේවකයන්ට බෝනස් වෙනුවට මෝදක බෙදයි!

අර්ජුන රණතුංග ආණ්ඩුව පත් වූ විගස ම නව ආණ්ඩුවේ කිරි කලයට ගොම එක් කළ ඇමැතිවරයා ය. ඥාති සංග්‍රහය විවේචනය කරමින් බලයට පැමිණි අර්ජුන සිය සොයුරාව වරාය සභාපති කර වැඩ පටන්ගත්තේ ය. මුල පටන් ම වරාය තුළ අර්ජුනගේ ක්‍රියාකලාපයට වූයේ බරපතල විරෝධයකි. අවුරුදු සමය ආසන්නයේ අවුරුදු දීමනා ආදිය කපා හරින ලදැයි ද, ඇමැති සහ සොයුරු නිශාන්ත සභාපති ඉවත් විය යුතු යැ …

Continue Reading