ඉතිහාසය උඩු යටිකුරු කරමින් බැඳුම්කර වංචාව ගැන තවත් සාක්ෂියක් දිවුරයි!
රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳ දමමින් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් මහජන මුදල් මහදවල් කොල්ල කෑ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව වන තවත් අද්වීතිය සාක්ෂියක් ඊයේ(04) කොමිසම හමුවේ දිවුරන ලදුව ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා එම සමාගම 2016.04.01 දින යොදාගෙන ඇත්තේ …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්ගේ තවත් ජාවාරමක් වෙනුවෙන් යහපාලනයෙන් අතහිත
මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඇලෝසියස්‌ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි. 2017 අයවැය යෝජනා අනුව ඌව හා නැගෙනහිර පළාතේ ඩොලර් මිලියන 3 කට වැඩියෙන් සිදු කරන ආයෝජන සඳහා විශේෂ බදු සහන යෝජනා …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් කොළේ වසා පිල්ලි ගැසූ තවත් තැනක් හසුවෙයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වූ අර්ජුන ඇලෝසියස් මහතා මහා බැංකුවේ අධිපති ධුරයට පත් වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා බව තමා දැන නොසිටි අතර ඒ ඥති සම්බන්ධය තමාට හෙළි කළේ නැතැයි හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්‌කාර මහතා ඊයේ (14) දෙවැනි දිනටත් මහා භාණ්‌ඩාගාර බැඳුම්කර පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. අර්ජුන ඇලෝසියස් මහතා …
Continue Reading
බෑනාගේ සමාගම හෙට තවත් බැඳුම්කර කොල්ලයකට අර අඳී! (විශේෂ)
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට ඔහු කටයුතු කර ඇති බවට සනාත වී තිබේ. මේ අතර එම බැඳුම්කර වෙන්දේසියෙන් පසු අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් …
Continue Reading
බැඳුම්කර කොල්ලයෙන් මහා භාණ්‌ඩාගාරයත් අනතුරේ.. (විශේෂ)
භාණ්‌ඩාගාර බැඳුම්කර මගින් රජය ලබාගත් පැරණි ණය පියවීම සඳහා මහා භාණ්‌ඩාගාරය වෙත විශාල අරමුදල් අවශ්‍යතාවක් ඇති වී තිබෙන බවත් එම ණය එකවර සපයා දීමේ දුෂ්කර තත්ත්වයකට මහ බැංකුව මෑතදී මුහුණ දී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි ටී. එච්. බී. සරත්චන්ද්‍ර මහතා පෙරේදා (07 දා) හෙළි කළේය. මේ දුෂ්කර තත්ත්වය හමුවේ මහ බැංකු අධිපතිතුමන් සමඟ සාකච්ඡා කර …
Continue Reading
බැඳුම්කර වංචාව යට ගැසීමට සිදුකළ තවත් පාහර මඟඩියක් හෙළිවෙයි!
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ මතභේදයට තුඩුදී ඇති 1895/19 අංකය දරන ගැසට් පත්‍රය මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත යෑයි වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ඊයේ (27 දා) උදේ මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය. එම …
Continue Reading