දුටු තැන අල්ලන්න මහේන්ද්‍රන්ට රතු වරෙන්තු; ඇලෝසියස් හා පලිසේනගේ වත්කම් වාර්තා කැඳවයි
මහ බැංකුව සතු රහස්‍ය දත්ත සිය බැණාට ලබාදී රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති කුප්‍රකට අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29 දා) නැවත වරෙන්තු නිකුත් කළාය. අධිකරණය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ …
Continue Reading
නොතීසිවලට අවනත නොවූ, රනිල්ගේ ගජයා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු
මේ වන විට අගමැති ලෙස රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිජාත මිත්‍රයා වූත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15 දා) වරෙන්තු නිකුත් කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව එක්‌ව කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කොට ඇති අර්ජුන ඇලෝසියස් …
Continue Reading
රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවෙනුත් පැනලා
රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍රයෙකු වූත්, ඇප වී සහතික දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු එම මහ බැංකුව කොල්ල කන ලද කුප්‍රකට විජාතික අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවෙනුත් පලා ගොස් ඇති බවට වාර්තාවේ. මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පලා ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. …
Continue Reading
මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධවූ රනිල් සිංගප්පුරුවෙන් ගෙන්වන ලද අර්ජුන් මහේන්ද්‍රන් කෝ..? (විශේෂ)
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශ්වාසනීයත්වය සහතික කොට ගෙන්වන ලද අතිජාති රාජකීය කල්ලියේ ගජයෙකු වන මහ බැංකුව භාරව සිටි කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවේ සැඟව කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ. රනිල්ගේ අතිජාත මිත්‍රයෙකු වූ විජාතික අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස රනිල් විසින් පත්කරන ලද්දේ ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා …
Continue Reading
බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේද්‍රන් මාර්තු 8 ට පෙර නාවොත් වැඩ වරදී
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. පෙබරවාරි …
Continue Reading
බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග (Video)
බැඳුම්කර කොල්ලයට අදාළ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින මහ බැංකුවේ හිටපු අධිපති දැනට විදෙශ ගතව සිටින සංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍ර මහතාට ලබන 15ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන …
Continue Reading
බැඳුම්කර ගනුදෙනුවේ හඬපටයක් හමුවෙයි
මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පචුවෙල් ටෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක නිලධාරියකු ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු අතර 2015 පෙබරවාරි 27 දා සිදුව ඇතැයි කියන දුරකථන සංවාදයක තොරතුරු ඇතුළත් හඬපටයක් තම සංවිධානයට ලැබි ඇති බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී (ජ.වි.පෙ.) වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. මෙම හඬ …
Continue Reading
බැඳුම්කර මගඩියෙන් බෑණා 90%ක අති දැවැන්ත ලාභ ඉපයූ බව මාමා පිළිගනී
සැලසුම් සහගත බැඳුම්කර මගඩිය සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (10) පිළිගත්තේය. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද …
Continue Reading
බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට නියෝග දුන් බව අර්ජුන් පිළිගනී
රජයේ විය හියදම් සඳහා අවශ්‍ය වූ මුදල් රැස්‌කර ගැනීමට එතෙක් අනුගමනය කළ සෘජු නිකුතු ක්‍රමය අත්හිටුවීමට තීරණය කළේ තමා බවත් ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය පැවැත්වූ 2015 පෙබරවාරි 27 දා පෙරවරුවේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය තමා ඊට අදාළ උපදෙස් එහි නිලධාරීන්ට ලබා දුන් බවත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන් ගෙතූ තවත් බොරුවක් බැඳුම්කර කොමිසම හමුවේ අතේ පත්තුවෙයි
-
RSL
-
October 4, 2017
-
විමර්ශන
-
Arjun Mahendran
-
0 Comments
ආර්කේ (RK) සහ ඒඑම් (AM) යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන් දෙදෙනකු වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුකරගත යුතු දේවල් (Things to do) සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ලිපිගොනු දෙකක් පවත්වාගෙන ගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (03) හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින් ජනාධිපති බැඳුම්කර කොමිසමේදී ප්‍රකාශ කළේය. අර්ජුන ඇලෝසියස් මහතා සහ ඔහුගේ පුද්ගලික සහකාර ස්‌ටීව් …
Continue Reading